Corona : 175ක් සුව වී යයි.. වැඩිම සුව වීම් අදයි..

July 28, 2020 at 2:10 pm | lanka C news
Corona : 175ක් සුව වී යයි.. වැඩිම සුව වීම් අදයි..

අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24 කාලය තුලදී කොරෝනා ආසාදිතව සිටි 175 දෙනකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුව වූ පිරිස 2296 දක්වා ඉහල යයි.

එම කාලයේ දී තවත් කොරෝනා ආසාදිතයන් 23 ක් හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණණ 2804 දක්වා ඉහල යයි.

හදුනාගත් අයගෙන් 17 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන්ය.

අනෙක් සියලු දෙනා විදේශයන්හි සිට පැමිණ මෙරට නිරෝධායනය වෙමින් සිටි අයයි.

තව දුරටත් රෝහල්ගත සිටින පිරිස 498කි.

151 views

3 Comments to “Corona : 175ක් සුව වී යයි.. වැඩිම සුව වීම් අදයි..”

  1. Jepi buster says:

    එක සැරේ ඔච්චර හොද උනා කියල දැම්මම ජෙප්පොන්ට හාට් ඇටෑක් හැදෙන්න ඉඩ තියනවා. මොකක් උනත් ටිකක් පරිස්සමින්.

  2. Yehan says:

    Hariama sathudayakai .hamadama mehema wenna

  3. නිරීක්ෂකයා says:

    මෙතෙක් කල් මෙහෙම රෝගීන් හොදවෙලා යන්න මොකක හරි ලොකු රහසක් තිබෙනවා. ආණ්ඩුව වහාම එය රටට හෙළි කළ යුතුයි. සිංහල වෙදකමින් හෝ බටහිර මෙතෙක් නොදන්නා ඖෂධයකින් මෙසේ කොරෝනා රෝගීන් සුව වන බව සැක කෙරෙන අතර රජය එම රහස සගවා ගෙන සිටිනවා.