කොරෝනා තවත් ඉහල නගී..

July 31, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී තවත් කොරෝනා ආසාදිතයන් 04 දෙනකු අලුතෙන් හඳුනාගෙන තිබේ.

ඔවුන්ගෙන් එක් අයෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්යස්ථානයේ ආසාදිතයකු ගේ ආශ්‍රිතයෙකු ය.

අනෙක් තිදෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කර සිටි අයයි.

ඔවුන්ද සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප‍්‍රමාණය 2814 දක්වා ඉහළ ගොස් ඇත.

11,932 Viewers

5 Comments to “කොරෝනා තවත් ඉහල නගී..”

  1. kamal says:

    yes i will help you i write ten subjects for you all students in sinhala language or Hindi language 1. cunning Hindi or cunning sinhala 2 Pali or snaskrut or both 3 Economic science or competency in accountancy and great teacher say physical policy of the country and financial mangement and economics of micro and macro 4 science including basic to advance until grade 13 (5) religious harmony or bgawathgithikawa and Buddhist discourses 6 Religious tolerance or cunning picture of visions Kiribathgoda monk will prepare in hindi and sinhala during Kamal leadership after forth coming election in sri lanka and central kandy district where he is no 14 from sinhala dipa national front or sword you love your teacher give him support by advertising ajasatta indian king back in kandy in hindustan time is it true 7. cruelty or ignorance will lead for poor management or management subject kamal will prepare and give you copy in sinhala but you get translate it in to english and hindi by kamal colleagues in sinhala deepa national front or else in sri lanka. 8. Maths basic to advance by tikkama mhinda Kumara Kaluthra district candidate in kamal’s party and he is teacher of this and indian history without ravana and its illusion. 9. forign lanuages you are not idiots indian you have to learn sinhala hindi english french german italy etc.

    • චානක says:

      ඕක තමා අපි මුල ඉඳලාම කීවේ රට ඉඳලා කවුරුත් ගේන්න එපා, කොහෙන් හරි ලෙඩේ එලියට පැන්නොත් ලංකාවේ ඇතුලෙන් පොකුරු පොකුරු අහුවුනොත් ඔය රට ඉඳලා එන කවුරුත් වග කියන්නෙ නෑ කියලා… ඡන්දෙ බලාගෙන නැතුව රට ගැන හිතලා ආණ්ඩුව වැඩ කලා නම් අද ලංකාවේ කොරෝනා නෑ.. ලංකාවේ ඉන්න අය කැපවෙලා දුක් විඳලා කොරෝනා පාලනය කරගත්තම රට ඉන්න උන් ගේනවා කොරෝනා එක්ක.. මේකෙ ඉවරයක් නෑ නේ.. උන් රට ඉඳලා කොරෝනා අරන් ආවහම මෙහෙ ඉන්න අහිංසක මිනිස්සු ද මැරෙන්න ඕනි…

      • Shantha kumara says:

        ඇත්තම කතාව මචං. අපි බොහොම අමාරුවෙන් ගෙවල් අස්සෙ ඉඳලා අපේ ලමයි දෙමාපියන් දුක් විඳලා ලංකාවේ කොරෝනා පාලනය කරගත්ත… දැන් දිගට හරහට රට ඉන්න අය ගේනවා.. ලංකාවේ මිනිස්සු කොච්චර ආණ්ඩුවට බනිනවද… මේක වසංගතය ක් කියලා තේරෙන්නෙ නැද්ද.. රට ඉඳලා එන අයගෙන් කොරෝනා එන තරමක් ලංකාවට එන්නෙ… නැතුව අහසින් පියාඹලා එන්නෙ නෑ නේ.. ඒක තේරුම් ගන්න බෑ පාලකයන් ට… රට ගිය අය කවුරුත් අපි බලෙන් යැවුවේ නෑ නේ… එයාලගෙ කැමැත්තෙන් ගියේ.. එයාල දැනගන්න ඕනි මේ වෙලාවේ නෑනෑවිත් ඉන්න මේක වසංගතය යක් නිසා… ඒ රටවල රස්සාවල් නෑ කන්න නෑ පඩි නෑ කියලා ලංකාවේ ඉන්න අහිංසක මිනිස්සු පලි නෑ… කොරෝනා බෝ කරන් ඇවිත් මෙහෙ මිනිස්සු මරන්න එයාලට අයිති යක් නෑ… එයාල ලංකාවේ පුරවැසියන් වුනාට ලංකාවට එන්න අයිති ය තිබුනට වසංගතය ක් වෙලේ ඒ අයිතිය නෑ… වහාම රට ඉන්න කිසිම කෙනෙක් ගේන්න එපා… මේක ඉක්මනටම නවත්තන්න ඕනි….

        • Sakkara wattama says:

          Api salli ewanakota oyalata hodayi…..Dan narakayi ….ha ha api aaye salli ewanne naa hode….balamukoo oyala kana bona hati ethakota

  2. රුවන් says:

    පිටරට ගිහින් වටේ අල්ලන ගොන් බඩු වලටයි, කසිප්පු පෙරන උන්ටයි මේ රට විරුවෝ කියලා නම් දාපු එකා කවුද?

Leave a Comment

Main News