කොරෝනා තවත් ඉහල නගී…

August 5, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී…

ඒ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එම සියලු දෙනාම සෞදි අරාබියේ සිට මෙරටට පැමිනීමෙන් පසු නිරෝධායන ට ලක් කර සිටි පුද්ගලයන්ය.

ඔවුන් ද සමග මෙරට කොහා ආසාදිතයන් සංඛ්‍යාව 2834 දක්වා ඉහළ ගොස් ඇත.

85 views

One Comment to “කොරෝනා තවත් ඉහල නගී…”

  1. ඔක්සිජන් කන්නද යකෝ says:

    සමාජ පැතිරීම ක් නැහැ.! මේ ඔක්කොම ප්‍රෙස් රිලීස් පට්ට බොරු. බය නැතුව නැට්ට කෙලින් කරන් උදෙන්ම ගිහින් කතිරෙ ගහන්න. ගහලා පොඩි සපෝර්ට් එකක් දෙන්න බූරුවෝ සෙට් එක දියවන්නාවට ගාල් කරන්න.

Main News