කොරෝනා තවත් ඉහල නගී…

August 9, 2020 at 5:30 pm | lanka C news
කොරෝනා තවත් ඉහල නගී…

අද පෙරවරු 10න් අවසන් වූ පැය 24ක කාලයේදී තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනකු හඳුනාගෙන තිබේ.

එම කාලයේදී පුද්ගලයන් 03 දෙනෙකු පූර්ණ වශයෙන් සුවපත් වී බැහැරව ගොස් ඇත.

අලුතින් හදුනාගත් දෙදෙනාම විදේශයන් සිට පැමිණ මෙරට නිරෝධායනයට යොමුකර සිටි පුද්ගලයන්ය.

ඔවුන් සමග මෙරට කොරෝනා ආසාධිතයන් ප්‍රමාණය 2841 දක්වා ඉහළ යයි.

දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 251කි.

පූර්ණ වශයෙන් සුවය ලැබූ ප්‍රමාණය 2579කි.

 

306 views
Main News