කොරෝනා තවත් ඉහල නගී..

August 16, 2020 at 8:02 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා අසාදිතයන් 04 දෙනෙකු හමු වී තිබේ.

ඔවුන් සියලු දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායනයට ලක්කර සිටි පුද්ගලයන් වෙයි.

ඔවුන් ද සමග මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2890 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පිරිස 209 වෙයි.

8,706 views
Main News