කොරෝනා තවත් ඉහල නගී..

August 18, 2020 at 8:02 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිතයන් 07 දෙනෙකු හදුනාගෙන ඇත.

එම සියළු දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනයට යොමු කර සිටි පුද්ගලයන්ය.

ඔවුන් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප‍්‍රමාණය 2900 දක්වා ඉහල යයි.

10,962 views

2 Comments to “කොරෝනා තවත් ඉහල නගී..”

  1. kk says:

    කෝ දැන් චන්දෙන් පස්සේ රට ඇතුලේ කොරෝනා වැඩිවෙනවා කියලා මැරෙන්න හදපු සෙට් එක??? උන් දැන් බේතකටවත් හොයාගන්න නැහැ, පව්.

  2. Don sarath rupasiri dsr kannangara says:

    Election eken passe kela wenawa kiyagena hitapu Jeppo dan nidi wadila

Main News