කොරෝනා තවත් ඉහල නගී…

August 24, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී…

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිතයන් 04 දෙනෙකු හදුනාගෙන තිබේ.

ඔවුන් සියළු දෙනාම විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට යොමු කර සිටි අයයි.

ඔවුන්ද සමග මෙරට වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ප‍්‍රමාණය 2951 දක්වා ඉහල ගොස් ඇත.

9,585 views

4 Comments to “කොරෝනා තවත් ඉහල නගී…”

  1. ක්‍රිමිනල් says:

    ලංකාවේ කොවිඩ් නැ තියෙන්නේ මී උණ.

    2020 වසරේ මෙතෙක් ගතවූ කාලසීමාව තුළ මී උණ රෝගීන් 4554 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

    එම කාලසීමාව තුළ මී උණ හේතුවෙන් 37 දෙනෙකු මියගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ.

    මෙම මී උණ රෝගීන් අතරින් වැඩිම සංඛ්‍යාවක්, එනම් 1146ක් හඳුනාගෙන ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

  2. මේ සමාජ මාධ්‍ය අවා භාවිතාකරන මේ ක්‍රිමිනල් පරයට විරුධව වගකිව යුතු අංශ නීතිය ක්‍රියාත්මක කරන්න

    • ක්‍රිමිනල් says:

      තැරිදාර පුන්නක්කු බෛයො ! හිරු දෙරණේ මේ වගේ ප්‍රවුර්ති යන්නේ නැහැ , එත් වගකියන මාධ්‍ය ඔස්සේ මේ වාර්තාව ඵල වුනා , තෝ ඉස්සෙල්ලාම වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාට විරුද්ධව පැමිනිල්ලක් දාපන් මේ වගේ දත්ත සපයනවට.

  3. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි

Main News