කොරෝනා තවත් ඉහල නගී..

August 25, 2020 at 8:02 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු මෙරටින් වාර්තාවී ඇත.

වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සියලු දෙනාම විදේශයන්හි සිට පැමිණ මෙරට නිරෝදායනයට ලක්කර සිටි පුද්ගලයන්ය.

ඔවුන් සමග මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2959 දක්වා ඉහළ යයි.

 

9,894 views
Main News