කොරෝනා තවත් ඉහල නගී…

August 30, 2020 at 8:02 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී…

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු හදුනාගෙන ඇත.

මෙම සියළු දෙනා විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට යොමු කර සිටි අයයි.

ඔවුන්ද සමගින් මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2995 දක්වා ඉහල ගොස් තිබේ.

5,804 views
Main News