කොරෝනා තවත් ඉහල නගී..
May 23, 2020 at 8:40 am | lanka C news
ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේදී අලුතින් කොරෝනා අසාදිතයන් 13 දෙනකු හදුනාගෙන ඇත.
මෙම පිරිසෙන් 11 දෙනෙකු නාවුක හමුදා සෙබළුන් වන අතර අනෙක් දෙදෙනා කුවෙට් හා මැලේසියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර තිබූ අයයි.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1068 දක්වා ඉහළ යයි.
වසංගත රෝග විද්‍යා අංශයේ මේ තොරතුරු තහවුරු කළේය.
Nahh. Wenna ba. Corona ewarai kiwwaney.
So long as the most emotional factor , the number of Corona deaths remain
stationary,the people are very much less worried.
ඇයි ජාසිංහ ලොක්කා කිව්වනේද කොරෝනා ඉවරයි දැන් ග්‍රින් ලයිට් එක පත්තු කරලා තියෙන්නේ කියලා. දැන් කවුද මෙතන ඇත්ත කියන්නේ කවුද මෙතන බොරු කියන්නේ.
It s spreading, it seems !
Naval men controlled in to one place.
Other two are imports.
Rest of the Country, no cases reported. A very well controlled job by the Government.