කොරෝනා තවත් ඉහල නගී..

September 3, 2020 at 8:02 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී..

ඊයෙ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු වාර්තා වී ඇත.

ඔවුන් සියලු දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා යොමු කර සිටි පුද්ගලයන්ය.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 3098 දක්වා ඉහල යයි.

වසංගත රෝග විද්‍යා අංශය මෙම තොරතුරු තහවුරු කළේය.

5,999 views
Main News