මෙරට කොරෝනා තවත් ඉහල නගී…

September 6, 2020 at 8:40 am | lanka C news
මෙරට කොරෝනා තවත් ඉහල නගී…

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන් සියලු දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන යොමු කළ සිටි පුද්ගලයන්ය.

ඔවුන් ද සමඟ මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 3121 දක්වා ඉහළ යයි.

වසංගත රෝග විද්‍යා අංශයේ මේ තොරතුරු තහවුරු කළේය.

 

5,977 views