කොරෝනා තවත් ඉහල නගී..

September 10, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 07 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමඟ මෙරට ආසාදිත ප්‍රමාණය 3147 දක්වා ඉහළ ගොස් ඇත.

වසංගත රෝග විද්‍යාඥ මෙම තොරතුරු තහවුරු කළේය.

7,965 views