කොරෝනා තවත් ඉහල නගී..

September 21, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් 04 දෙනෙකු වාර්තා වී තිබේ.

ඔවුන් දෙදෙනාම විදේශයන්හි සිට පැමිණ මෙරටදී නිරෝධායනයට යොමුකර සිටි අයයි.

ඔවුන්ද සමගම මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 3287 දක්වා ඉහල යයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයෙන් මෙන්ම තොරතුරු තහවුරු කරයි.

8,166 views

3 Comments to “කොරෝනා තවත් ඉහල නගී..”

  1. Gimhani says:

    අයියෝ මේකෙ ඉවරයක් නැද්ද? මෙහෙම එයාෆෝට් ඇරගෙන හිටියොත් මේකෙ ඉවරයක් දකින්න නම් ලැබෙන එකක් නෑ. වහලා දාන්න කෝ ඔය මගුල. ප්‍රශ්නය ඉවරයි නේ.

  2. Thusitha Gamlath says:

    Mehema Rata enna aya genath mehe hospital pirunama Lankawe leddu daane kohetada??. May ena aya gen Lankawe ayata CORONA boo wunoth kawuda waga kiyanne??. Rata enna aya lankawata geenna mehe inna api duk vindinna onida??. Eyaalata enna rataka inna denna Lankawa vinaasha nokara. Mr. Mahindananda Aluthgamage kiyapu kathawa sampoorna aththa. CORONA Bombs Lankawata enawa.

  3. Ravi says:

    so these people are found those who came from other countries and they are already in quratine period, they are not found among local people. What is the big danger in this?

Main News