කොරෝනා තවත් ඉහල නගී..

September 24, 2020 at 8:40 am | lanka C news

ඊයේ දිනයේ සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිත පුද්ගලයන් තවත් 11 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඔවුන් සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3324 දක්වා ඉහළ යයි.

වසංගත රෝග විද්‍යා අංශය මේ තොරතුරු තහනම් කරයි.

10,696 views
Main News