කොරෝනා තවත් ඉහල නගී..

September 25, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ දිනයේ සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිත පුද්ගලයන් තවත් 05 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඔවුන් සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3329 දක්වා ඉහළ යයි.

9,120 views

One Comment to “කොරෝනා තවත් ඉහල නගී..”

  1. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි

Main News