කොරෝනා තවත් ඉහල නගී..

May 30, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේ දී වූ තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු හදුනාගෙන තිබේ.

ඉන් 11ක් විදේශයන්ගෙන් පැමිණි අය වන අතර සෙසු පිරිස නාවුක හමුදා සෙබළුන්ය.

මෙම පිරිස සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් 1558 දක්වා ඉහළ යයි.

20 views

8 Comments to “කොරෝනා තවත් ඉහල නගී..”

  1. Kalana says:

    නාවික හමුදාවේ ලොක්කො මොක්කුද? හිතල වැඩක් කරන්න බැරි උන්ද? නැවක් එලවන්න විතරද පුළුවන්?

    • Rathana says:

      Agree

    • Alapaluwa says:

      මේ නාවික හමුදාවෙන් කියන එක මහා විහිළුවක් වේලා.ඇයි මේ නාවික හමුදාවෙන් විතරක්? එතකොට අනිත් හමුදාව පොලිසිය PHI මේ අය මේයට දායක වුණේ නැතිද? ඒ අයත් මේ නාවික හමුදාවට වඩා වැඩි සේවයක් කරනවනේද? ඉතින් ඇයි මේ වෙනස? පුදුම සහගත ප්‍රශ්නයක්?මේ විදියට ගියහොත් පාළනයෙන් ගිලිහෙනවා එසේවුවහොත් ඇති භයානක වේවි!

  2. නාවික හමුදාව ඉන්නෙ නැව් එලවන්න නෙමේ.මෙයා……ගොන් කතා කියල මෝඩකම නොපෙන්වා බත්ටිකකක් කන්න පුරුදුවෙන්න.

  3. රෝහණ විජේවීර says:

    අඩේ අටළු ගම, කොස් වත්ත පාලනය කරා.මේ නාවික හමුදාවේ එක පාලනය බෑ කියන්නේ….මාර ලජ්ජාව නේද? අර පොන්න ජෙප්පෝ රෑන හිනාවෙන්න පුලුවන්.මට කරන්න දෙයක් නෑ

  4. kamal says:

    Indians you are not perfect, you have betrayed Buddha after listening to betraying farther gandhi. Gandi took the place of Buddha. You cannot blame chinese don’t keep the grudge. Chinese did lots of good thing when you were puppet of westerners Chinese helped sinhales. Name of sinhalese and ajasatta india take initiation for keeping friendship with india. sri lanka sinhalese cannot live without india and china. This is your king adjasatta order don’t entangle struggle with china. i love both countries i want to say i love india and china.

  5. සරා says:

    නාවික හමුදා සෙබලුන්ට මුලින්ම කුඩ්ඩෝ අල්ලන්න ගහිල්ලා රෝගය බෝ වුනාට කමක් නැහැ කියමුකෝ.ඒත් කුඩ්ඩෝ පොසිටිව් වුන ගමන් එම ක්‍රියාවට සම්බන්ධ නිළධාරින් හුදකලා කර නිරෝධායනය කරන්න තිබුනා ඒක කරේ නැහැ.නමුත් අපි කියමු ඒකත් කමක් නැහැ කියලා.මොකද එක් දිනක් ඇතුලත සියළු නාවිකයින් කදවුරු තුලට ගෙන්වා ගනු ලැබුවා.නමුත් ඔවුන් බරපතල වැරැද්ද තමයි ඒ ගෙන්වා ගත් නාවිකයින් නියාකාරයෙන් නැවත නිරෝධානය නොකර කදවුර තුල බෝවෙන්නට ඉඩ හැරියා.මමට පෙනෙන විදියට කදවුර තුල එක ඉන්කියුබේෂන් පීරියඩ් එකක්ම ගෙවිලා තියෙනවා.ඒකයි මේ නැවත පැටවු ගගහා ආසාදිතයින් එන්නේ.නමුත් දැන් කදවුර කැලි කැලිවලට කඩලා වෙනකරා තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ.නමුත් අර දෙවනුව කිව්ව වැරැද්දෙන් වුන ඩැමේජ් එකේ ප්‍රතිපල තමයි දැන් ලැබෙන්නේ.

  6. Sirisena says:

    President Gotabaya must be having a good sleep, I hope or does he when one of his forces is suffering like this. Any way I pity him!

Main News