කොරෝනා තවත් ඉහල නගී..

June 1, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිත පුද්ගලයන් 13 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඉන් 11 දෙනෙකු නාවුක හමුදාවෙන් වන අතර සෙසු දෙදෙනා විදේශයන්ගෙන් පැමිණි අයයි.

ඒ අනුව මෙය මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 1633 දක්වා ඉහල යයි.

29 views

10 Comments to “කොරෝනා තවත් ඉහල නගී..”

  1. 🐘🐅🐪🔔☎️ රැල says:

    ලෝකයේ සිටින සියලු ශ්‍රි ලාංකිකයන් කොරෝනාවෙන් මුදවා ගන්නා තෙක් මැතිවරණය එපා. 🐘🐅🐪🔔☎️ රැල

    • රුවන් says:

      අනේ මේ මෙහේ ගෙන්න එපා රට ඉන්න හැත්ත. කොරෝනා ඉවරයක් වෙනකම් ඉන්න රටක හිටපන්. ලංකාවට නම් එන්න එපා….. ලංකාව කන්න මෙහෙ එන්න හදනවා.

    • Alapaluwa says:

      මෙන්න නින්දෙන් අවදිවුණු සතෙක්, හොරෙක්,‌ නම් හොරෙක්‌,මුන් තවම තද නින්දේ පවු අපි මු මේ කියා තිබෙන විදියට කරමු හොදේ…..

      • Alapaluwa says:

        රුවන් ඔබට නොවේ මගේ මේ comment එක කළේ එය අර උඩ comment කර තිබෙනා සත්තු අන්න ඌටයි. මොකද ඌට නමක් ගමක් ජාතියක් ආගමක් කුලයක් වන්සයක් කිසිම දෙයක් නැති භුමටයෙක්.

  2. kamal says:

    කපටිත්වය නැතිවන්න ඔනෙ මහිච්තාව නැති කරගන්න මම ලොකු ස්වාමින් වහන්සේගෙන් ඒ සදහා හමුවි උපදෙස් ගන්න ගමන් ලියන්න‍ෙ

  3. Hudson says:

    Leadership should be resigned for spreading corona into a entire navy camp.

  4. Nishantha says:

    Navy corona issue seems to be not transparent and a little suspicious.

  5. Heman says:

    Ko me ka gahana GMO gihin balnna barida.baya karanna vitharada puluwan.please go& check

  6. Saradiel says:

    සියලු දෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි

Main News