කොරෝනා තවත් ඉහල නගී..

June 2, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේ දී කොරෝනා ආසාදිත පුද්ගලයන් 10 දෙනෙකු අලුතෙන් හඳුනාගෙන තිබේ.

ඒ අනුව මේ මෙරට කොරෝනා ආසදිතයන් ප්‍රමාණය 1643 දක්වා ඉහළ යයි.

280 views
Main News