කොරෝනා තවත් ඉහල නගී..

June 6, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී..

ඊයෙ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 04 දෙනෙකු වාර්තා වී ඇත.

එම පිරිසෙන් දෙදෙනෙක් නාවුක හමුදාවේ වන අතර ඉතිරි දෙදෙනා විදේශයන්ගෙන් පැමිණි අයයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1801 දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශයේ මේ බව තහවුරු කළේය.

168 views
Main News