කොරෝනා තවත් ඉහල නගී..
June 6, 2020 at 8:40 am | lanka C news
ඊයෙ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 04 දෙනෙකු වාර්තා වී ඇත.
එම පිරිසෙන් දෙදෙනෙක් නාවුක හමුදාවේ වන අතර ඉතිරි දෙදෙනා විදේශයන්ගෙන් පැමිණි අයයි.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1801 දක්වා ඉහළ ගොස් තිබේ.
වසංගත රෝග විද්‍යා අංශයේ මේ බව තහවුරු කළේය.
ඉක්මන් සුවය පතමු බුදු සරණයි