කොරෝනා තවත් ඉහල නගී..

June 7, 2020 at 8:02 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරොනා ආසාදිතයන් 13 දෙනෙකු වාර්තා වී ඇත.

ඔවුන් සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 1824ක් තෙක් ඉහල යයි.

වසංගත රෝග විද්‍යා අංශය මෙම තොරතුරු තහවුරු කලේය.

235 views

3 Comments to “කොරෝනා තවත් ඉහල නගී..”

  1. ජවිපෙ කට්ටිය says:

    මෙහෙම කොරෝනා නගින කොට සාධාරන මැතිවරනයක් පවත්වන්න බැහැ. විසදුම පරන පාර්ලිමේන්තුව කැඳවා සජී පුතා අගමැති කර ජන දුක නිවීමය්.

    • Kota says:

      පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණ අද නොමේ හෙට..කාල වරෙන්කෝ…

  2. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි

Main News