කොරෝනා තවත් ඉහල නගී.. තවත් 26ක් හදුනා ගනී..

May 14, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල නගී.. තවත් 26ක් හදුනා ගනී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 26 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මෙම සියළු ආසාදිතයන් වැලිසර නාවුක හමුදා කදවුරේ සෙබළූන්ය.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 915 දක්වා ඉහළ ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය මෙම තොරතුරු තහවුරු කළේය.

369 views
Main News