කොරෝනා තවත් ඉහල යයි.. අදට නව රෝගීන් 31යි..

April 28, 2020 at 9:40 pm | lanka C news
කොරෝනා තවත් ඉහල යයි.. අදට නව රෝගීන් 31යි..

අද පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී තවත් කොරෝනා ආසාදිතයන් 31 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 619 දක්වා ඉහල යයි.

අද දවස ඇතුලත හඳුනාගන්නා ලද කොරෝ්නා ආසන්න ප්‍රමාණයක් 35 දක්වා ඉහල යයි.

247 views

25 Comments to “කොරෝනා තවත් ඉහල යයි.. අදට නව රෝගීන් 31යි..”

  1. kkuruwita says:

    වැඩියෙන් test කරණකොට වැඩි සෙනගක් අතරින් කීප දෙනෙක් වැඩියෙන් සොයා ගන්නවා මුල් කාලයේදී අඩුවෙන් test කරණකොට ලෙඩ්ඩු අහුවුනේ අඩුවෙන්. එච්චරයි. මේකෙ අලුතෙන් හුඟක් අහුවෙනවා කියල කෑමොර දෙන්න දෙයක් නැහැ. හැම දේම ලොකු කරගෙන කෑගහන අයට නම් මේක ප්‍රශ්නයක් වෙයි.

    • Romiyel says:

      Tikiri mole, aduwen check karapu kale mis wela samaja gathawuna wahaka rogin kochchara inna ethida ?

    • sisil perera says:

      I think now the working team is more efficient. you all are doing a great job while what we can do is donating blood and pray for you.

    • සුබේ says:

      මාරම සාමාන්‍යයි නේ. අර දින දීල තියෙන්නෙ. අන්තිම 100ට දවස් 2යි. මාරම සාමාන්‍යයි නේ? රටේම ලෙඩේ පාලනය කරල හෙට උනත් ජන්දෙ තිබ්බහැකි. ⁣අර ආර්ථික දියුණුව ගැන ඉලක්කම් හරඹ පච ටීවී චැනල්වල පච විදිනව වගේ වසංගත පාලනය කරන්න බෑ. අන්තිමට ගොංකම් නිසා හමුදාවටයි ඒ හරහා රටටමයි රජයෙන් නොමිලේ කොරෝනා බෙදුවා.

  2. යොවුන් රාණි says:

    මේ රටේ කොරෝනා රෝගීන් වැඩිවෙනවට වැඩියෙන්ම
    කැමති පැකනිල් සජියගෙ කට්ටිය. එතකොට ඒ පිටදාල
    ඡන්දෙ පවත්වන එක පරක්කු කරවන්ඩ පුලුවන්නෙ.

    • ජුරාසික් පාර්ක් says:

      කට්ටියක් බයයි පාර්ලිමේන්තුව නැවත කැඳවනවට.හේතුව එතකොට පාර්ලිමේන්තුව විසරවපු ගැසට් එක අවලංගු වෙලා දීපු නාමයෝජනත් අවලංගු වෙනවා.එහෙම උනොත් කට්ටියකගේ නම් ඊලඟ ලිස්ට් එකෙන් කැපෙන්න ඉඩ තියෙනවා.මොකද මේ කොරෝනා සටන නිසා අළුත් පිරිසක් ජනාධිපතිතුමාගේ හිත දිනාගෙන ඔහුට ලංවෙලා නව අභ්‍යන්තර කවයක් හැදිලයි තියෙන්නේ.
      පාර්ලිමේන්තුව නැවත කැඳවනවාට බය වෙන්න ප්‍රධාන හේතුවක් දීපු නාමයෝජනා හා ජාතික ලයිස්තු ලිස්ට් කැන්සල් වීම

      • Christopher says:

        ඇත්තටම සිද්ධ වෙලා තියෙන දේ නම් සජිත් පිලට ඕනවෙලා තියෙනවා පරණ පාර්ලිමේන්තුව කැඳවලා අලුත් පණතක් සම්මත කරගන්න; ඒ දැනට ඉදිරිපත්කර ඇති නාම යෝජනා අවලංගු කරවා ගන්ඩ. ඊට පස්සෙ රනිලුත් එක්ක ආපහු එකතුවෙලා දෙගොල්ලම එක පෙරමුණකින් නැවතත් නාමයෝජනා බාර
        දෙන්න. දැනට තියෙන විදිහට වෙන්වෙලා තරඟ කලොත් දෙගොල්ලටම ලැබෙන ආසණ සංඛ්‍යාව අඩුවෙලා ඔවුන් විපක්ෂයට වැටුනොත් ටීඇන්ඒ එකට බැරිවෙනවා ඒ ගොල්ලන්ගෙ බෙඳුම්වාදී අරමුණු ඉටු කොරගන්ඩ. ඒකයි සුමන්දිරන්ල මේ තරම් වලිකන්නෙ පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවාගන්ඩ.

        • දප්පුල says:

          ඒක තමයි ඇත්ත කථාව; ඒකනෙ මෙතන සිංහල නම් වලින් කොටන කල්ලතෝණි සෙට්එක දිවා රෑ නොබලා කොමෙන්ට් දාන්නෙ පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතුයි කියල මතයක් ගොඩ නංවන්න.

        • වසංගතයක් අස්සෙත් කඩේ යන එක ඉවරයක් නෑ. තොපිටත් කොරෝනාවෙන් ඔය කඩේ යෑම නවතින්නම ලැබේවා!

          • nimalasiri says:

            Umba kade yanne kotintayi, hambayantayi, jeppantayi, pad sajiyatayi nedha?
            Umbe siya pawulatamath Corona hadhewa!

      • Think Tank says:

        Hey JP, you’re only good for the Jurassic Era, not for the new world; because your brain is like that of a dinosaur, not grown yet!

      • හැකහැක says:

        උඹ ජුරාසික් පාර්ක් එකේ වොචර්ද? ඒ වැඩේට නම් උඹව නියමෙට ගැලපෙනව.
        .

  3. ආතාපි says:

    මෙන්න දැන් ලැබුනු පුවතක්:අලයා නොහොත් වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් කියන එකා ගෙ කණ් පන්සලේ පිරිත් ඇසීම නිසා බීරි වී ඇත.මොහු මානසික රෝගියෙකි.තද අන්තවාදියෙකි.මුස්ලිම් පුද්ගලයන්ට පීකර් ෆෝබියාවක් නැත.අල්ලා හුවබ්බර් යයි දවසට 5 වතාවක් පීකරෙන් බෙරිහන් දුන්නත් බෞද්දයන් ඉවසන්නෙ නිවට කමට නොවේ.ඔවුන් ගේ පවතින නියම ක්ශාන්තී ගුනය(ඉවසීම) නිසාමයි.

    • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

      ප්‍රඥාව නැති ශ්‍රද්ධාව උතුරා ගිය ගොන් මෝඩ මි හරක් බවුද්ධ ගවයෙක්..උම්බෑ ..උම්බෑ

      • Sam says:

        වයිරසයෝ , හරක් මස් කාල මොලේ ඔල්මාද කරගෙන මීහරකෙක් වගේ කොමෙන්ට් දාන්ඩ ගිහින් පීචඃ වෙලා ඉන්නේ උබයි. දැන් ඌරු මස් කන්ඩ පුරුදු වෙයං. එතකොට කොරෝන හැදිල පුච්චද්දී ඉක්මනින් පිච්චීලා කන්‍යවියෝ ලගට යන්ඩ පුලුවන් වේවි.

  4. මේ අද මොහොතවනවිටදී ඇමරිකාවේ හමු උන ආසාදිතයන් 4185 රුසියාවේ 6411අනිකුත් රටවල ලොකුපමණින් මේ වසංගතය සෙල්ලමක් නොව හැකි පමනින් පරීක්‍ෂන කර සොයාගතයුතුය මෙය දේෂපාලනය සමග සඹඳ කර නොගත යුතුය ??????
    දේෂපාලනය කොරෝනාව සමග සඹඳ කොරන එවුන්ට කොරෝනාවෙන්ම සැලකුම ලැබේවා????

  5. nimalsiri says:

    Ehenam Eye prredata vada aduveemak thiyenava. Aparade meka hondata palanaya karagena yanakota thama me navy eke kattiyata meka hadune.

    Kamak naha dan epgollo okakoma vage test karala hadunu kattiya godak hoyagenane.

    Ohoma yamu ohoma yamu apita puluvan meka parajaya karanna.

  6. namal says:

    den puluwan yudde keruwe kawda kiyala aduraganna.

    • Kiribatha says:

      kawudha ithin umbe maniyo misak!

    • Open mind says:

      apitath puluwan namal kiyala comment dhanne arakshaka ansath ekka hathuru padhu thenuwara kiyala andhura
      ganda.

    • දේවක says:

      ඇත්ත කියපන් namal! උඹ තට්ට වීයන්ගොඩ නේද?

    • Wijebahu says:

      Fonseka natnam mun Thaama Udhdha karanawa. It’s sad SL has to rely on a old Army man who has no clue in politics and the economy.

  7. Poddak-sithamu says:

    රට කාපු හැතිකරේ දැන් ඔව්ව කිව්වට බලයේ ඉන්නැද්දි කරපු කියපුවා කවුරුත් දන්නවා නොවැ.
    නමුත් එකක්කිව්ව හැකි, ලංකාවට රු. කෝටි 20,000ක් පමණ මුදලිනුත් ඊටම කිට්ටු ප්රමානයක භාණ්ඩත් පිටරටවලින් ලැබුණා. ඒවාවලින් 10% පමන තමා රටට දුන්නේ. ඉතිරිවා සීබැල් පක්ෂරාජ ගේ සාක්කුවේ කියලයි ආරංචිය.

  8. සකසා says:

    ඔය රටට ආදරය නිසාද නැවත කැඳවන්න කියන්නේ ?

  9. Please do testing with serious care, since can transfer when doing the testing also…………….

    වැඩියෙන් test කරණකොට වැඩි සෙනගක් අතරින් කීප දෙනෙක් වැඩියෙන් සොයා ගන්නවා මුල් කාලයේදී අඩුවෙන් test කරණකොට ලෙඩ්ඩු අහුවුනේ අඩුවෙන්. එච්චරයි

Main News