කොරෝනා තවත් ඉහල යයි..

June 16, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල යයි..

ඊයෙ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එම පිරිසද සමගින් මෙරට ආසාදිතයන් ප්‍රමාණය 1905 දක්වා ඉහළ යයි.

වසංගත රෝග විද්‍යා අංශයේ මේ තොරතුරු තහවුරු කළේය.

286 views
Main News