කොරෝනා තවත් ඉහල යයි..

July 1, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල යයි..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් 05 දෙනෙකු හඳුනාගෙන ඇත.

මේ පිරිස විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට යොමු කරන ලද පිරිසකි.

ඔවුන්ද සමගින් මෙරට කොරෝනා ආසාදිතයන් 2047 දක්වා ඉහළ යයි.

10,731 Viewers

One Comment to “කොරෝනා තවත් ඉහල යයි..”

  1. kamal says:

    අහිංසකකම කියා කපටිකමට රැවට්ටුවේ ගුරුදෙව් ඒ තමයි මගේ මනුස්‍යත්වය 2008 තිබ්බ. ලැජ්ජා භය පමණයි තිබ්බ. මගේ කපටිකම් ඔක්කොම ගුරුදෙව් එලියට ගත්තා. කපටිකම කියා කියන්නෙ කුමක්ද. අහිංසක කම නැතිනම් කරුණාවෙන් තොර මෙත් සිත පිරිමින් කාන්තාවට කාන්තාවන් පිරිමින්ට තියෙන්නෙ ඒක. මෛත්‍රියෙන් තොර කරුණාව මට 2008 තිබ්බේ ඒක. නමුත් මෛත්‍රි කරුණා දෙකම තියෙනවා. නෙක්ඛම්මයෙන් තොර මෙත් සිත හෝ නෙක්ඛම්මයෙන් තොර කරුණාව හෝ කරුණාවෙන් තොර නෙක්ඛම්මය එයත් මටතිබ්බා දැන් තමයි තේරුම් ගත්තෙ නමුත් තව එකක් තියෙනවා. නෙක්ඛම්මයෙන් තරෙ මෛත්‍රිය විතරක් නෙවේ. කුසලතාව වන සම්මා දිටිඨියෙන් තොර මෛත්‍රි කරුණා නෙක්ඛම්ම ඒකතමයි මට කෘරතාවය නැති කරගන්නකම් තිබ්බේ. කෘරතාවය නැතිවන්නෙ සම්මා දිට්ඨයෙන් මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි හා කමල් කනුමලේ හෙවත් අජාසත්ත හෙවත් කිරබත්ගොඩ හිමිගෙ ගෝල දියසෙන් කුමාරයා හෙවත් අභිත තරුණයා අංක 14 මහනුවර දිස්ත්‍රික්කය කඩුව ලකුණ සිංහල දිප ජාතික පෙරමුණ.

Leave a Comment

Main News