කොරෝනා තවත් ඉහල යයි.. ඉන්දියාවෙන් පැමිණි 12කට කොරෝනා..

August 26, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල යයි.. ඉන්දියාවෙන් පැමිණි 12කට කොරෝනා..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේ දී තවත් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු මෙරටින් වාර්තාවී ඇත.

හදුනාගත් නව ආසාදිතයන් සියලු දෙනාම ඉන්දියාවේ සිට පැමිණ මෙරට නිරෝදායනයට ලක්කර සිටි අයයි.

ඔවුන්ද සමග මෙරට වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2971 දක්වා ඉහළ ගොස් ඇත.

8,202 views

2 Comments to “කොරෝනා තවත් ඉහල යයි.. ඉන්දියාවෙන් පැමිණි 12කට කොරෝනා..”

  1. කවීශ ලක්මාල් says:

    නිරෝධනය නෙවේ මොනා කරලා වත් පිටරට ඉන්න කිසි කෙනෙක් ලංකාවට ගන්න එපා.. ලාංකිකයන් වෙන්න පුලුවන් විදේශීකයන් වෙන්න පුලුවන් කිසිම කෙනෙක් ලංකාවට ගන්න එපා. ගුවන් තොටුපළ වහලාම දාන්න… ලංකාවේ ඉස්කෝල ඇරලා තියෙන්නෙ දැන්. මෙහෙ ළමයින්ට හැදුනොත් , කොරෝනා එලියේ මිනිස්සු න්ට හැදෙන්න ගත්තොත් ඔය එන එකෙක් වග කියන්නෙ නෑ. ඒක නිසා එන්න දෙන්න එපා එකෙක්ට… කන්න නෑ බොන්න නෑ කියල මැදපෙරදිග හිඟන පඩි වලට හිඟන්න ගිය උන් විතරයි මැරෙන්න හදන්නෙ. අනිත් රටවල අය එහෙම.නෑ.. ගන්න එපා කිසි කෙනෙක්

    • සනත් ඉතාලිය says:

      මෙන්න නියම ජාතිහිතෛෂි දේශහිත්‍යිශී නියම කොල්ලෙක් උබේ අම්ම අප්ප අයිය අක්ක නංගී මල්ලි උබේ ගෑනිගෙ අම්ම ……..අඩුගානේ ගෑනිගෙ නන්ගි වත් තොගේ ගෑනිගේ හත්මුතු පරම්පරාවටවත් ජාතජ උන එකෙක්වත් නැද්ද බන් මැදපෙරදිග

Main News