කොරෝනා තවත් ඉහල යයි.. නව රෝගීන් 39ක් හමුවේ..

September 14, 2020 at 8:02 am | lanka C news
කොරෝනා තවත් ඉහල යයි.. නව රෝගීන් 39ක් හමුවේ..

ඊයේ සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් 39 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 3234 දක්වා ඉහල යයි.

හදුනාගත් සියලු නව ආසාදිතයන් විදේශයන්හි සිට මෙරටට පැමිණි නිරෝධානයට යොමුකර සිටි අයයි.

17,839 views

4 Comments to “කොරෝනා තවත් ඉහල යයි.. නව රෝගීන් 39ක් හමුවේ..”

  1. Hudson says:

    Adu gane corona ekawath control na. wad bari wunata 65% k meeharak chandeth denawa. ane kaale wane waase kiwwalu

    • saman says:

      අනේ Hadu Sanofi තෝ අඩුගානෙ controller කියන වචනෙ තේරුම වත් දැන ගෙන මේකෙ කොටන්න එනවද ? හාද..?

    • Pakanil says:

      Before you write “Adu gane corona ekawath control na”, you should read “හදුනාගත් සියලු නව ආසාදිතයන් විදේශයන්හි සිට මෙරටට පැමිණි නිරෝධානයට යොමුකර සිටි අයයි”. You are either damn bloody stupid idiot who cannot read and understand. Or you must really be an insane mongle. Your penname implies you belong to both.

    • සනත් ඉතාලිය says:

      ඒ කාලෙ හිටිය හඩ්සන් කියල එකෙක් ප්‍රේමදාසට කඩේ ගිය මේ කාලෙ හඩ්සන් කියල එකෙක් ඉන්නව ප්‍රේමදාසගෙ පුතාට කඩේයන.අඩුමාසෙන් ඉපෙදෙන දරුවොනෙ අනුකම්පා කරමු

Leave a Comment

Main News