තත්වය ඉතාම නරකයි.. ලංකාවට ඉතා දරුණු සීමාවන් යලි පනවන්න වෙයි..- වසංගත රෝග අංශ ප‍්‍රධානී

September 20, 2020 at 9:20 am | lanka C news
තත්වය ඉතාම නරකයි.. ලංකාවට ඉතා දරුණු සීමාවන් යලි පනවන්න වෙයි..- වසංගත රෝග අංශ ප‍්‍රධානී

මෙරට තුළ කොරෝනා වෛරසයක් නොතිබූ ආකාරයට ජනතාව කටයුතු කිරීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ වන විටත් හෝටල් ගණනාවක පුද්ගලයන් නිරෝධායනට ලක් වෙමින් ඇති බවත් එම හෝටල්වලට සේවකයන්ට ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු පැවසීය.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ ජනතාව කොරෝනා මාර්ගෝපදේශ අනුව කටයුතු නොකළහොත් ඉතා නුදුරේදීම ශ්‍රී ලංකාවට ඉතා දරුණු අන්දමේ සීමා පැනවීමට සිදුවුණු ඇති බවයි.

එවන් පීඩනයට ලක් නොවී සිටීමට ජනතාව අත්‍යවශ්‍යයෙන්ම සෞඛ්‍ය මාර්ගඋපදේශ පිළිපැදිය යුතු ම බවද ඔහු කියා සිටියේය.

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වී තිබේ.

ඔවුන් දෙදෙනාම විදේශයන්හි සිට පැමිණ මෙරටදී නිරෝධායනයට යොමුකර සිටි අයයි.

ඔවුන්ද සමගම මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 3283 දක්වා ඉහල යයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයෙන් මෙන්ම තොරතුරු තහවුරු කරයි.

261,301 views

20 Comments to “තත්වය ඉතාම නරකයි.. ලංකාවට ඉතා දරුණු සීමාවන් යලි පනවන්න වෙයි..- වසංගත රෝග අංශ ප‍්‍රධානී”

  1. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    වඩාත්ම ප්‍රවේශම් වෙන්න ඕනෑ උතුරු මුහුදෙන් හොරෙන් අපේ රටට රිංගන දකුණු ඉන්දියානු වානර තක්කඩියන්ගෙනුයි. නාවික හමුදාවේ සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ප්‍රශංසනීයයි. ඉන්දියානු වානර තක්කඩියන් මඟින් මෙරට කොරෝනා ඇතුළු වීම වලක්වන්නට ඔවුන්ට තවත් දිරිය ශක්තිය ලැබේවා !!!

  2. NIL says:

    Corona is not a top news for any tv channel. Still top news is SAHARAN. we saw the election campaign did without marks. Government should take responsibility. Government should imposed restrictions. If not we can’t escape. Government nothing can do

  3. akila says:

    PITA RATA ENNA KISIMA KENEK GEENNA EPA….prashne ewarae.

  4. Love nature says:

    සෞඛ්‍ය මාර්ගෝපදේශක පිළිපදින්නේ නැත්නම් දඩ මුදලක් අය ක‍රන්න

  5. කවීශ says:

    ඉතිං මොන මගුලටද මේ ප්ලේන් යව යව රට ඉන්න උන් ගේන්නෙ.. උන් එහෙ කානු පල්ලෙ වැටිලා කන්න නැතුව ඉඳලා ඇවිත් මෙහෙ නිරෝධයන කඳවුරු ආස්සෙ පාටි දානවා. අනික කෝටි දෙකක් ඉන්න රටේ ඉන්න මිනිස්සු ටික පරිස්සම් කරගන්න බෑ ආණ්ඩුවට. රට ඉඳලා ගේන එක.නවත්තලා දැම්ම නම් මේ මොකුත්ම ප්‍රශ්නයක් නෑ. ලංකාව ඉන්ඳියාව වගේ වුනානම් ඕකුන් එකෙක් එන්නෙ නෑ. දැන් කොරෝනා හදාගෙන මෙහෙ එනවා ආයෙ රට වහලා කන්න බොන්න රස්ස්වල් නැති කරලා ඉස්පිරිතාල පුරෝලා මෙහෙ මිනිස්සු මරන්න .

    ගුවන් තොටුපොළ වහන්න ප්‍රශ්න ඉවරයි .. ටීවී චැනල් කාරයො මේකට වග කියන්න ඕනි. මුන්ට රට විරුවො කියලා නම් දාගෙන ෆෝම් කරනවට. හරියට උන් රටට හම්බකරන්න ගියා වගේ කතාව දැන්. ඔක්කොම රට ගිහින් තියෙන්නෙ ආණ්ඩුවේ ගිණුමට සල්ලි දාන්න.🤣🤣… කොරෝනා අරන් මෙහෙ එනවා මදිවට පිනට එක්කන් යන්න ප්ලේන් එවන්නලු. ආණ්ඩුව ට පිස්සුනේ මේ කොරෝනා කාරයො ගෙනත් මෙහෙ මිනිස්සු මරන්න .

  6. මානෙල් අනෝදා says:

    කොරෝනා හොඳට වැඩි වෙනවා. බලං ඉන්නකෝ ඔහොම.

  7. Dicky says:

    ලංකාවේ අහාර ගෙන ජිවත් වූ මිනිස්සු මේකෙන් මැරෙන්නේ නෑ. අමාරු වෙන්නෙත් නෑ. පිටරට මස් තෙල් කාල වෙනත් රෝගත් හදාගෙන එන අයට නම් දරුණු විය හැකියි.
    ඔච්චර බය වෙන්නේ මොකද?

    • සීගිරි සුකර්ණෝ says:

      උඹ බත් කන හරකෙක් නේද? බයියා.

  8. රොජර් බර්තොලමියුස් says:

    ආණ්ඩුවේ උන් කොමිස් ගහනවා නිරෝධායන හෝටල් වලින්. කාටද මේ හෝටල් අයිති? දිලිත් ජයවීර, අද්ලි සිරිසේන, උක්වත්ත, සොෆ්ට් ලොජ්ක්

    ගීන එපා යකුනේ පිටරටින් ප්ලේන් වලින් කොරෝනා කාරයෝ මෙහාට

  9. Aurora says:

    කොරොනා වලට දේශිය වෙදකමට තියන තහනම ඉවත් කරන්නෙ නැතිව දොස්-තරලා විකාර කියවනවා. 1983 රන්ජිත් අතපත්තු කියන දේශද්‍රෝහියා හෙළ වෙදකමට කෙකෙනෙහිලිකමට ගෙනාපු පනත නිසයි මේ විකාර කාරයෝ රජවෙලා තියෙන්නේ.

  10. Kgs basnayake says:

    Do not bring Sri lankans, now they are useless
    This may be the government policy
    Thank you Gota, we brought you to hear these type of messages.
    Aiyo mehemath government policies

Main News