කොරෝනා තවත් ඉහල යයි..

June 15, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් ඉහල යයි..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 05 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1889 දක්වා ඉහළ යයි.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 591 කි.

254 views
Main News