කොරෝනා තවත් උඩ යයි…

July 6, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තවත් උඩ යයි…

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලය තුල තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනකු වාර්තා වී ඇත.

ඔවුන් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2076 දක්වා යයි.

නව ආසාදිතයන් බහරේනයේ සිට පැමිණ නිරෝධායනයට යොමු කර සිටි අයයි.

253 views

One Comment to “කොරෝනා තවත් උඩ යයි…”

  1. බන්ඩා says:

    ලක්ෂ 220 කට තහංචි තද කරනවට වැඩිය පිටින් එන අයගෙ නිරෝධාන කාලය කාලය සහ ක්‍රම තද කරන එක ප්‍රායෝගික නැද්ද ජාසිංහ මහත්තයා.