කොරෝනා තව ඉහලට.. අදත් 08ක් හමුවේ..

May 10, 2020 at 6:48 pm | lanka C news
කොරෝනා තව ඉහලට.. අදත් 08ක් හමුවේ..

කොරෝනා වෛරස් ආසාදිත තවත් පුද්ගලයන් 08 දෙනෙකු තහවුරු කරගෙන තිබේ.

ඔවුන් ද සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 855 දක්වා ඉහල යයි.

අද හඳුනාගත් ආසාදිතයන්ගේ 06 දෙනකු නාවික හමුදා සෙබළුන් වන අතර සෙසු දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරන ලද අයයි.

292 views

5 Comments to “කොරෝනා තව ඉහලට.. අදත් 08ක් හමුවේ..”

  1. Astrologer says:

    Please be careful. next few days up to 16th is very dangerous.

  2. Lakcha says:

    ඩුබායි වලින් ඉල්ලන් කෑම

  3. බන්ඩා says:

    අට දෙනාම කොටු කර ගත්ත අය නිසා ප්‍රශ්ණයක් නැහැ.

  4. කසිප්පු චුට්ටේ says:

    කැට තියලා කියන්නේ වක්‍රය කෙලින් වෙනවා මේ සතියේ ඇරියස් එක්ක. කට්ටියම මීටරේ තියාගෙන බාර් එකේ පෝලිමට එන්න උදෙන්ම. සුභ අනාගතයක්.

  5. සරා says:

    දැනට දින 10ක සිට එන්නේ නාවික සෙබලුන් හා ඔවුන්ගේ ස්පර්ශකයින් පමනයි.මොවුනුත් නිරෝදායන මධ්‍යස්ථානවල ඉන්නේ.නාවික සෙබලුන් ඉන්නේ කඳවුර තුල.මේ විදියටම අල්ලාගෙන ගියොත් ඉතා හොඳයි.පිටරට ඉඳලා ආව සියල්ල නිරෝධායන කදවුරුතුල නිසා ප්‍රශ්නයක් නැහැ.ඇත්තටම මෙම ඩුබායි ඉඳලා ගෙන්නා ගත්ත අපේ කොල්ලන් එහේ හිටියනම් බෙහෙත් නැතුව මැරිලා යනවා.ජනාධිපති තුමා ඔවුන් ගෙන්වා ගන්න ගත්ත තිරනය ඉතා මානුශිකයි.