කොරෝනා තව 16ක්…

May 6, 2020 at 6:32 am | lanka C news
කොරෝනා තව 16ක්…

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේදී කොරෝනා ආසාදිතයන් 16 දෙනකු වාර්තා වී ඇත.

මෙම පිරිසෙන් 15 දෙනෙකුම නාවික හමුදා නිලධාරීන්ය.

ඒ අනුව මෙරට කොරෝකා ආසාදිතයන් ගණන 771 ක් දක්වා ඉහළ යයි.

මේ අතර කොරෝනා ආසාදිතයන් 213ක් පූර්ණ සුව ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය මේ තොරතුරු තහවුරු කරයි.

293 views

One Comment to “කොරෝනා තව 16ක්…”

  1. Dilan says:

    Dan nam hodatama paalanaya welaa wage …seel arakku kada unath arinda puluwan dan

Main News