කොරෝනා තව ඉහල යයි..

July 5, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තව ඉහල යයි..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 05 දෙනකු වාර්තා වී ඇත

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2074 දක්වා ඉහළ ගොස් තිබේ.

නව ආසාදිතයන් 05 දෙනාම විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක් කර සිටි අයයි.

51 views
Main News