කොරෝනා තව ඉහල යයි..

September 22, 2020 at 6:30 am | lanka C news
කොරෝනා තව ඉහල යයි..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් 11 හදුනාගෙන ඇත.

ඔවුන් සියළු දෙනා විදේශයන්හි සිට පැමිණ මෙරටදී නිරෝධායනයට යොමුකර සිටි අයයි.

එම පිරිස සමගම මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 3298 දක්වා ඉහල ගොස් ඇත.

8,354 views
Main News