කොරෝනා තව උඩට.. අදට 20යි..

May 13, 2020 at 8:40 am | lanka C news
කොරෝනා තව උඩට.. අදට 20යි..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිතයන් 20 දෙනකු වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට තුළ වාර්තා වන කොරෝනා ආසාදිත ප්‍රමාණය 889 දක්වා ඉහල යයි.

එම පිරිසෙන් 18 දෙනෙකු නාවුක හමුදා සාමාජිකයන් වන අතර ඉතිරි එක් අයෙක් නාවුක හමුදා ආශ‍්‍රිතයෙකි. අනෙක් පුද්ගලයා ඩුබායි සිට පැමිණ නිරෝධායන මද්‍යස්ථානයකට යොසු කරන ලද අයෙකි.

වසංගත රෝග විද්‍යා අංශය මේ තොරතුරු තහවුරු කලේය.

34 views

11 Comments to “කොරෝනා තව උඩට.. අදට 20යි..”

  1. John smith says:

    Nonstop what we hear is navy personnel affected by corona. What is really going on? Is there someone out there to investigate the problem.

  2. සුනිල් says:

    පරීක්ෂාකරන්නේ නිරෝධායනය මධ්‍යස්ථානවල අය පමනි. සාමාන්‍ය ජනතාව ජීවත්වන ප්‍රදේශවල ක්ෂණික පරීක්ෂණ සිදුකරන්නේ නැත. රටරටවැසියන් විධාරනයවීමට ඔන්න මෙන්න කියා තිබෙන ගිනිකන්දක් මුදුනේ වාඩිවී කිරිබතිවීමට බලාගෙනසිටී.

  3. Sajith says:

    කොරෝනාව මෙපමණ ව්‍යාප්ත වීමට දායක වූ ජාඇල සුදුවැල්ලේ කුඩ්ඩන් කෙසේ හෝ මරණයට පත් කර උන්ගේ දායකත්වය අගය කලයුතුය. එලෙසම මෙම කුඩ්ඩන් ඇල්ලීමට ගොස් ජීවිතය අවදානම් කරගත් වීරෝධාර නාවික සෙබළුන් ආරක්ෂිතව නිරෝධායනය නොකොට රටම අමාරුවේ දමා තම වගකීම පැහැර හැරියාවූ කදවුරේ සිටින තම නිලය නිසා මහා මානයෙන් සිටින එහෙත් වැඩ බැරි ඉහල නාවුක නිලධාරීන් තරාතිරම නොබලා දඬුවම් කල යුතුය. අනිවාර්යෙන් සේවයෙන් අවමන් සහගතව නෙරපා වැඩ තහනම් කලයුතුය.

  4. Traditional Local Medicine System to be implemented with WESTERN.

    Covid 19 – Less than 3 days.

    Dengue – Less than 1 day.

    Sri Lankans need to earn Trillions’ of USD from International people.

    1) The full swing flight will work
    2) All over Hotels are opened due the Patiants of Covid 19
    3) Full swing transport will work for forign people.
    4) Full swing cultivation and Local medicine to ready

    • Dicky says:

      Please don’t fak English. You tell Engiris not understand by reading people. Do not writing not know wedding. (Danne nathi magul )

  5. praba says:

    ම් විික භටයන් මෙසේ වැඩිවීම සිදුවන්නේ කෙසේද වැලිසර නාවික කෑම්ප් එකේ සිටන භටයන් 4000 ක් පමණ වුවත් දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 1000 ගනනනේ සිදුකරත් දින 4 කින් මේ සියලු දෙනාම සොයාගත හැකියි නේද? අනේ මන්දා මේ මොකක්ද කියල. දෙවියො තමයි දන්නේ

    • Dr Zee says:

      එහෙම බලල ක්ලෝස් කරන්න බෑ. වෛරස් ලක්‍ෂන එන්නේ ආසාදනයේ තත්ත්වය අනුව​. අද නෙගටිව් වෙන කෙනෙකු ලබන සතියේ වෛරසය ක්‍රිය්කාරි වෙලා පොසිටිව් වෙන්න පුලුවන්. නේවි එකේ ඕක තව ටික දවසක් තියෙයි.

Main News