කොරෝනා තුට්ටුවකට නොතකයි.. නුවරඑලිය දේශීය සංචාරකයන්ගෙන් පිරේ…

April 24, 2021 at 4:40 pm | lanka C news
කොරෝනා තුට්ටුවකට නොතකයි.. නුවරඑලිය දේශීය සංචාරකයන්ගෙන් පිරේ…

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමක් පවතින නිසා විනෝද චාරිකා සදහා නොයන ලෙස සෞඛ්‍යය අංශ විසින් කල ඉල්ලිම නොතකා නුවරඑලිය (24) දිනයේ විශාල දේශිය සංචාරකයන් පිරිසක් පැමිණ සිටි.

නුවරඑලිය මහ නගර සභාව විසින් මේ මස 30 දින දක්වා පවත්වන වසන්ත උදානයට සමගාමිව (24) දිනයේ තරග රැසක් පැවැත් වු අතර එම තරග නැරඹිමට විශාල පිරිසක් පැමිණ සිටිහ.

නුවරඑලිය ග්‍රෙගරි වැව ආශ්‍රිතවද දේශිය සංචාරකයන් විශාල පිරිසක් රැදි සිටි අතර, නුවරඑලිය වසන්ත උදානයට සමගාමිව පැවැත්වෙන සැණකෙලියද දිනපතා පස්වරු 6 සිට පවත්වන බවයි සංවිධායක කමිටුව පවසන්නේ.

නුවරඑලිය නගර සභා සිමාවේ පිහිටි නිවාඩු නිකේතනද විශාල වශයෙන් දේශිය සංචාරකයන් නවාතැන්ගෙන සිටින බවද පැවසේ.

– හැටන් රංජිත් රාජපක්ෂ                          

40,901 views

21 Comments to “කොරෝනා තුට්ටුවකට නොතකයි.. නුවරඑලිය දේශීය සංචාරකයන්ගෙන් පිරේ…”

  1. desta says:

    anduwath ekai kalakanni janathwath ekai corona thopita me para puken yanna denawa

  2. Sanka says:

    පාණ්ඩුවට ඉතින් උත්සවය තහනන් කරන්න තරන් පවර් එකක් නෑ…4\5 හම්බවුනොත් තමයි ඉතින් හරි බලයක් එන්නේ…නැත්තන් ඉතින් පඹයා…..

  3. Perera says:

    Police and MOH Nuwaraeliya need to take action against these carnivals.

  4. Dengu Nona says:

    rajayata mewaa thahanam karanna bari ayi? mewara mun hithaa mathaama janathaawata koronaa bo karanawado kiyalaa hithenawa! Gampaha pawathwuna Volley Ball tharanga ekata saadhakayak noveda?

  5. Justin says:

    The government can ban movement within provinces. This is not done. The rice eating cattle and the brainless badtereds sent by them to parliament want this to get out of control and reduce the population. The major catastrophe facing the country is this brainless bastereds are playing safe by obtaining both doses of the vaccine on the sly through the back door.

  6. sujith silva says:

    arrest the mayor

  7. 69 CowKing says:

    Kalin Muslim Ayta Baenne Corona Boo Karanava Kiyala. Api Kiyaddi Nuvaraeliye Apu Bahthraya Ape Shinhalayo.

Main News