කොරෝනා තුට්ටුවකට නොතකයි.. නුවරඑලිය දේශීය සංචාරකයන්ගෙන් පිරේ…

April 24, 2021 at 4:40 pm | lanka C news
කොරෝනා තුට්ටුවකට නොතකයි.. නුවරඑලිය දේශීය සංචාරකයන්ගෙන් පිරේ…

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමක් පවතින නිසා විනෝද චාරිකා සදහා නොයන ලෙස සෞඛ්‍යය අංශ විසින් කල ඉල්ලිම නොතකා නුවරඑලිය (24) දිනයේ විශාල දේශිය සංචාරකයන් පිරිසක් පැමිණ සිටි.

නුවරඑලිය මහ නගර සභාව විසින් මේ මස 30 දින දක්වා පවත්වන වසන්ත උදානයට සමගාමිව (24) දිනයේ තරග රැසක් පැවැත් වු අතර එම තරග නැරඹිමට විශාල පිරිසක් පැමිණ සිටිහ.

නුවරඑලිය ග්‍රෙගරි වැව ආශ්‍රිතවද දේශිය සංචාරකයන් විශාල පිරිසක් රැදි සිටි අතර, නුවරඑලිය වසන්ත උදානයට සමගාමිව පැවැත්වෙන සැණකෙලියද දිනපතා පස්වරු 6 සිට පවත්වන බවයි සංවිධායක කමිටුව පවසන්නේ.

නුවරඑලිය නගර සභා සිමාවේ පිහිටි නිවාඩු නිකේතනද විශාල වශයෙන් දේශිය සංචාරකයන් නවාතැන්ගෙන සිටින බවද පැවසේ.

– හැටන් රංජිත් රාජපක්ෂ                          

40,938 views

21 Comments to “කොරෝනා තුට්ටුවකට නොතකයි.. නුවරඑලිය දේශීය සංචාරකයන්ගෙන් පිරේ…”

  1. බන්ඩා says:

    අද මිනිස්මොසුන්ගෙ මොලේ කර වෙලා.

  2. බන්ඩා says:

    ඉන්දියාවෙ වගේ මය් අද මිනිස්මොසුන්ගෙ මොලේ කර වෙලා.

    • Ajith says:

      මිනිස්මොසුන් කියන්නේ කවුද බණ්ඩො.

  3. X-Man says:

    😳
    බලධාරීන් ඇයි මේවා අවලංගු කරන්නෙ නැත්තෙ ??

  4. බ්‍රිජේෂ් ලොකුබලසුරිය says:

    රවී කුමුදේශ්ගෙ උපදෙස් පමණක් පිළිපදින්න. එතුමා හරියටම කරනවා. හරිත අලුත්ගේව කොනකට තල්ලු කරේ කවුද? පර පාදෙනියද?

    • රම්යා සුරම්‍යා says:

      කුමුදෙෂ් බුද්ධිමතෙක්. හරිත අලුත්ගේ සත්‍යවාදියෙක්. ජයවේවා!

  5. JH urumaya says:

    නුවරඑලිය වහලා දාපියව්කෝ
    එතකොට ඉවරයි නෙ

  6. Anuradha says:

    කමක් නැහැ මෙයින් 95% තම්බියින් ඒකනිසා ප්‍රශ්නයක් නැහැ අඩු තරමින් මේයින්වත් මුන් වඳ වුණානම් අපි ගොඩේ ගොඩ.

  7. Sirimal says:

    State institutions should not organise activities. They encouraged by holding activities and shed crocodile tears that public disregard warnings. The state sector is adopting double standards and not sincere.

  8. nilu says:

    Can we swim in Gregory Tank? Is it clean?

  9. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ආණ්ඩුවෙ හොරණෑවලින් පැයකට සැරයක් කිව්ව නුවරඑළියෙ එන්න විනෝදයක් ගන්න කියාල ඔන්න ඉතිම් කිව්ව විදිහට ආව බයි රැල.දස්සයි එයාල එක එක විදිහෙ රැලි හදන්ට

    • මාක්ස්වාදී ජෙප්පා says:

      උබ මෙතන පණ්ඩිත කතා කිවුවට, අන්න උබේ බොසා මැයි රැලි තියන්න කියල කෑගහනවා.

    • Assassin says:

      Dakka gamanma penwa pol buruwek kiyla.dan ka gahai bayyo bayyo kiyla.mantare wage kate thiyennema okane😂😂😂

  10. AKD ge natta says:

    Kamak na. Covid spread wenakota sir fail kiyanna tiyenne. Anthimata sir ge waradda.