කොරෝනා තුන් ලක්‍ෂය පනී….

July 28, 2021 at 9:28 pm | lanka C news
කොරෝනා තුන් ලක්‍ෂය පනී….

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1919ක් හදුනාගෙන තිබේ.

ඔවුන්ද සමගින් මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන් ගණන 301464දක්වා ඉහල යයි.

2,630 views

One Comment to “කොරෝනා තුන් ලක්‍ෂය පනී….”

  1. MD says:

    රට ඇරියා කිව්වට කෝවිඩ් වෛරසය වැඩි ශක්තියකින් ඩෙල්ටා නමින් ලංකාව ආක්‍රමණය කරද්දී කොහොමද කෝරෝනා දේහයක් ළග මෙහෙම ජනරාශියක් ඵකතුවෙලා ඉන්නේ.ඵයා මහරජෙක් නිසා වෛරසය වෙනස්වෙලා සැර බාල වේලාද?

Main News