කොරෝනා තුරන් කරන්න සූදානම්.. ඉන්දීය එන්නත ඉන්දියාවේම අසාර්ථකයි.. කාලි පැණිය ගැන හෙලයන් විශ්වාස කල යුතුයි..- ධම්මික බණ්ඩාර
April 29, 2021 at 10:26 pm | lanka C news
ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන්ගේ ආශිර්වාදය ලැබෙයි නම් මේ වන විට රට තුළ පැතිරී ඇති කොරෝනා වසංගත තත්ත්වය තුරන් කිරීමට සහාය ශක්තිය ලබාදීමට තමන් සූදානම් බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා තිබේ.
ඉන්දියාවේ කොරෝනා එන්නත මේ වන විට ඉන්දියාවේදීම අසාර්ථක බව ද පවසන ඔහු මහා භද්‍රකාලී පැණිය ගැන හෙළයන්ගේ විශ්වාසය රැකිය යුතු බවද කියා සිටී.
rate amaruwe waetee inne welawe me wage apathayinta prasiddiya deemath aparadayak. haekinam anawasarayen mewan kuta pugalayan beheth kiya boru beema warga alewi kireema neethiyen thahanam karanta rajaya polambawanne. niyama ayurvedaya neethyanukulai. aeththa hela wedakama neethiyata anukulai.
අපි බයේ හිටියේ ඔබතුමාටත් කොවිඩ් 19 හැදිලා කියලා, එහෙම උනේ නෑ නේද මගෙ දෙයියෝ?
meke comment kotatana bayyo wagema bayyek meke admin eka wennathi mage comment danne nathe,,, pani bibi hitapalla pani bayyo
,,ධම්මික පැනිය බිව්ව පවිත්‍ර ඇමිතිනියටත් කොරොනා හැදුනා
එන්නත ගහගත්ත 03 ක් මලා
Ane booruwo. Ennatha nisa le kati gaseem waarthaa welaa thiyennea miliyanayakatama 4k withara. Ekath hariyatama thahawuru karalaa nehe. Eth korona hadunoth marenna thiyena awasthaawa e wagea dahas gunayakatath wadii. Ithin thopi wage moda moosalayek arunama anith ona ekekura therenawa mokakda karanna ona kiyala.
Paniya gahapiya thoge pupe.
කීයක් හරි හොයාගන්න ආයෙත් මුගේ ට්‍රයි එක. බෛයියන්ට කියපන් ඕව ගිහින්.
තොගේ කාලි පැනිය විස්වාසනම් ඇයි තොත් ගිහින් vaccine එක අරගත්තේ.තොගේ කාලි රෝල්කරලා ගහාගනින් තොගේ පුකේ.ආයි අවා මෙතැන කාළියෙක් ගැන කියවන්න ලැජ්ජා නැතිව.
C B රත්නායකයි, ධම්මික බණ්ඩාරවයි වෙන් කරලා අදුනගන්න බැරි පොට්ටයෙක් වෙන්නත් පුලුවන්
නැත්තං 3% රැවටෙන හිගන්නෙක්
Hapoi ow. Oota aththatama ennatha dunna nam nogenama hiteewi hora kaalakanniya.
අඩේ පෝඩා.. පෝඩ.. පෝඩා සෞඛ්‍ය ඇමතිනිය බේරුනෙත් අනූ නමයෙන්. ඕක පොවපිය කාලිටම දැං.
කබ්බන් ෆෝම් කිරීමන් වලකින්න..
ධර්මය නැතිකරන ඉන්දියානුවන්ගේ ප්‍රතිරුපක තුන
බුදු හාමුදුරුවො කාස්‍යප හිමියන්ට පැවසුවා ධර්මය අතුරුදහන් වෙන්නෙ ප්‍රතිරුපක හින්දා කියා.
පළමු ප්‍රතිරුපකය නැකත. නැකතෙන් ඇති වැඩක් නැ. දෙවනි ප්‍රතිරුපකය ආයුර්වේදය එය තිරස්චින විද්‍යාවකි.
තෙවන ප්‍රතිරුපකය යෝග ව්‍යායාම විය යුත්තෙ සිහියෙන් සිටිමය. අද බෞද්ධයන්ට සෝවාන් විමට බැරි වි තියෙන්නෙ මේ තුන නිසාය. කාලිංඝ මාඝගේ නැකත් අවුරුද්ද සමරනවා. බුදු හාමුදුරුවො පැවසුවේ නැකත ප්‍රමාදයට හේතුවක් කියා. බටහිර වෙදකම අද මිනිස්සු සරණ ගොස් ඔවුන් හිතන්නෙ එයට ලොකු බලයක් තියෙනවා කියා නමුත් තියෙන්නෙ වෛරසය වගේ බල රහිත දෙයක්. ව්‍යායාම කිරිම සිංහල මිනිස්සු නිරෝගිවිමට කරනවා නමුත් කල යුත්තෙ මෛත්‍රි භාවනාව හා විකාල භෝජනා වලින් වැලකිමයි. මෙම න්‍යාය තුන හරි කියලා තේරෙන්නෙ ඔබලා පෘථග්ජන නිසා.