කොරෝනා තුරන් කරන්න සූදානම්.. ඉන්දීය එන්නත ඉන්දියාවේම අසාර්ථකයි.. කාලි පැණිය ගැන හෙලයන් විශ්වාස කල යුතුයි..- ධම්මික බණ්ඩාර
April 29, 2021 at 10:26 pm | lanka C news
ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන්ගේ ආශිර්වාදය ලැබෙයි නම් මේ වන විට රට තුළ පැතිරී ඇති කොරෝනා වසංගත තත්ත්වය තුරන් කිරීමට සහාය ශක්තිය ලබාදීමට තමන් සූදානම් බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා තිබේ.
ඉන්දියාවේ කොරෝනා එන්නත මේ වන විට ඉන්දියාවේදීම අසාර්ථක බව ද පවසන ඔහු මහා භද්‍රකාලී පැණිය ගැන හෙළයන්ගේ විශ්වාසය රැකිය යුතු බවද කියා සිටී.
මාලුවා නහින්නේ කටම නිසා කටම නිසා කටම නිසා.කාලි මෑණියන්ට කල අපහාසයටම දඩුවම් ලැබිලා තවත් ඵ් මෑණියන් නමින් ප්‍රසිද්ධ වෙන්න බලන්න යන්නේ නැතුව පැණිය මිනිසුන්ට සාධාරණ මිලකට දීලා පිනක් කරගන්න.ඵ් ඇති හොඳටම.
kaali maaniyo helayekda. indiyanda.
මෙතන කමෙන්ට් දාන ගොඩක් උන්ට තේරෙන්නෙ නැත්තෙ හරි , තේරෙන්නෑ වගේ රඟපාන දේ තමා මෙතුමාගේ ප්‍රතිකාරය සායනික පරීක්ෂණයේ දැනට මාස ගණනාවක් තිබෙන බවත්,
එය බටහිර ඇලොපති උද්දච්චයන් විසින් හිතා මතා පමා කරන බවත් ය.
ආයුර්වේද ඖෂධයක් ලෙස දැනටමත් මෙය අනුමත වි ඇත.
එය නොදැන මෙයට මිත්‍යාව කියන්නා , නූගතෙකි එනම් මෝඩයෙකි
එය දැන දැනත් මෙයට මිත්‍යාව කියන්නා කුහකයෙකි , අධමයෙකි
මස් කන්නෙ නැතුව ඉන්නත් එපැයි බෙහෙත වැඩ කරන්න. අපේ මිනිස්සු මලත් මස් කන එක නවත්තන්නේ නෑ. ඉතින් මේ පැණිය ඉතාම අප්‍රායෝගික එකක්. බෙහෙතක් උනාම ප්‍රායෝගික වීම තමා වැදගත්ම.
Danapala baasta puluwanne, Kaali ammata kiyala Cancer saha AIDS walata Pani hadala loketama vikunanna!
INDIA – The pharmacy of the world 🌎 – Failed
What a shame ????
තවම සායනික පරීක්ෂාවකට ආයුර්වේද රෝහල් තුලවල් ලක්කොට පරීක්ෂණ අවසන් කොට නොමැති කොට ඇයි මේ වෙන වැඩ නැති නිසා මෙතන නිකං කොට කොට දේශීය ඖෂධ මේ වගේ හෑල්ලුවට ලක් කරන්නේ.. තොපි දැක්කද පියල් නිශාන්ත හරි පවිත්‍රා හරි කියපු විදියටම පැණිය දවස් 3ක් බොනවා.. උන් ඇවිල්ල සිංගප්පූරුවෙන් බෙහෙත් ගන්න එවුන්. උන් පැණිය බිව්වෙ රටට පේන්න.. අපේ එවුන්ට කෙළ වෙන්නෙ තමන්ගෙ එකාටම පරිභව කරන නිසාම තමයි.. මේ වගේ අපි අතර ඉන්න කොට කෑලි එක්කො හැදෙන්න ඕනෙ එක්කො කොරෝනා හදන් යන්න ඕනෙ.
උඹ දන්නේ නැති වුනාට කියපු විදියටම පැණිය බීලාත් කොරෝනා හැදිච්ච උන් ඕන තරම් ඉන්නවා ඒ පැත්තේ එක ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුයි එයාගේ පවුලේ අයයිත් ඇතුළුව. උඹට ලැජ්ජ නැද්ද බොල හෙළ වෙද කම කියලා මේ වගේ හොරෙක්ව ප්‍රොමෝට් කරන්න. සිංහල වෙද කමට මෙච්චර කාලෙකට කරපු ලොකුම අපහාසය කලේ මේ හොර තක්කඩියා තමයි. යකෝ හෙළ වෙද මහත්වරු කියන්නේ බොහෝම අධ්‍යාත්මිකව දියුණු මිනිස්සු. ඒ අධ්‍යාත්මික දියුණුව ලෙඩ රෝග සුව කරන්න පවා දායක වුනා. එහෙම නැති ව මේ පාහරයා වගේ පැණි විකුණලා කෝටි ගණන් හොයලා ප්‍රාඩෝ, ඩිෆෙන්ඩර් අරගෙන මැරයෝ පිරිවරාගෙන ඉන්න පාතාලේ ගෝඩ් ෆාදර්ලා නෙවෙයි. ඒක නිසා මේ වගේ කාලකණ්ණින්ගේ හොර වෙද කමට හෙළ වෙද කම කියලා නියම හෙළ වෙද කමට අපහාස කරන්න එපා.
තොගේ අවජාතක වල් කම පෙන්නන්න එපා පාහර බල්ලෝ මෙතන කුණුහරුප කියලා. ට්ගෝත් ධම්මික කපුවටම හරියන විදියේ වල් බල්ලෙක් කියන එප පේනවා. උඹේ අම්මගේ මට්ටමින් අනිත් අම්මලා ගැනත් හිතන්න එපා. කෝ මේ වෙබ් පඩංගුවේ ඉන්න මහ ලොකු ඇඩ්මින්ලා. තොපි අපි දාන සමහර බොහොම ශිෂ්ට සම්පන්න කොමෙන්ට් නොදා මේ වගේ උන්ගේ කුණුහරුප කොමෙන්ට් අනුමත කරනවා. තොපේ ඇඩ්මින් කම දීපිය බල්ලෙකුට.
Why the hell media should give publicity to uttering of this idiot
Worst media in the world