කොරෝනා තුරන් කරන දිනය ජනාධිපති හරියටම කියන්න.. නැතොත් ඉල්ලා අස්වෙන්න..– JVP

June 26, 2021 at 2:10 pm | lanka C news
කොරෝනා තුරන් කරන දිනය ජනාධිපති හරියටම කියන්න.. නැතොත් ඉල්ලා අස්වෙන්න..– JVP

කොරෝනා වසංගතයේ මෙරටින් තුරන් කරන්නේ කවදාදැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිශ්චිතව පැවසිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන්නේ එසේ කළ නොහැකි නම් කළ හැකි අයෙකුට රට බාර දී යන්නට යන බව ප්‍රකාශ කල යුතු බවයි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් කොරෝනා වසංගතය ලෝකයෙන් තුරන් වන්නේ කවදාදැයි ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ මෙතෙක් පුරෝකතන කර නැත.

32,965 views

79 Comments to “කොරෝනා තුරන් කරන දිනය ජනාධිපති හරියටම කියන්න.. නැතොත් ඉල්ලා අස්වෙන්න..– JVP”

  1. Sarath Bulathsinghala says:

    මේ කුහක හරකාට කොහොමද මොලයක් දෙන්නේ?

  2. Sam says:

    Ithiri 3%th iwarai ehenam.

  3. Rajitha says:

    Ai baluwahama meya patta modayek ne. Matath minissu meeta wada godak Ihalin inne. Nathnam me wage modayek parlimenthuwe. Virus eka wenas wenawa kiyala meya danne nahane. Podi lamayekgen ahuwoth kiyai

  4. Rojer says:

    Hay modayo look at other countries with even half the population vaccinated in US still naearly 500 people dead in daily still they could not stop Covd spread
    Without harping at govt give them support to reduce this

  5. Mangala says:

    පකෝ මොන රටද කොරෝන තුරන්කරේ
    පල මොන්ට්සොරි

Main News