කොරෝනා දත්ත වෙනස් කර ආණ්ඩු පෙරලීමේ කුමන්ත‍්‍රණයක්.. පරීක්‍ෂණ අරඹයි.. වරදකරුවන්ට දඬුවම්..

June 20, 2021 at 10:23 pm | lanka C news
කොරෝනා දත්ත වෙනස් කර ආණ්ඩු පෙරලීමේ කුමන්ත‍්‍රණයක්.. පරීක්‍ෂණ අරඹයි.. වරදකරුවන්ට දඬුවම්..

මෙරට කොරෝනා වසංගතය ට අදාළව වැරදි දත්තයක් සපයන ලද පුද්ගලයන් පිළිබඳව විනය පරීක්ෂණ ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍යය ඡන්න ජයසුමන මහතා සඳහන් කරයි.

දත්ත වෙනස්කර ආණ්ඩුව පෙරළීමට හැකි යැයි ඇතැමුන් මෙවැනි ක්‍රියා සිදු කරනු ඇති බවට බවද අමාත්‍යවරයා සැක පළ කළේ ය.

”රටේ 3% ක් හතරක් වගේ කුමන්ත්‍රණ කාරයෝ කඩාකප්පල් කාරයෝ ඉන්නවා කියලා ඒ සියයට තුනේ හතරේ කට්ටිය නියෝජනය කරන අය වගකිව යුතු තනතුරුවලට ආවම සමහර වෙලාවට ඒ ගොල්ලේ හිතනවා ඇති ඉලක්කම් දත්ත එහා මෙහා කරලා ආණ්ඩු පෙරලන්න පුළුවන් කියලා එහෙම බලාගෙන වැඩකරපු අය පිළිබඳව වෙන්න ඕන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිතුමා කිව්වේ මේ පිළිබඳව අපි ඉස්සහට විනය පරීක්ෂණ තියලා ඒවයින් වැරදිකරු වුණොත් ඔවුන්ට නිසි පදිරි දඬුවම් කරන්නට බලාපොරොත්තු වෙනවා”

70,998 views

36 Comments to “කොරෝනා දත්ත වෙනස් කර ආණ්ඩු පෙරලීමේ කුමන්ත‍්‍රණයක්.. පරීක්‍ෂණ අරඹයි.. වරදකරුවන්ට දඬුවම්..”

  1. Saman says:

    බටහිර දොස්තරලා දන්නෙ රට වහන්න කියන්න විතරයි බේතක් කරන්න දන්නෑ …රාජිතගෙ හෙංචයියලා රිංගලද දන්නෑ ….

    • Maha Sinhale says:

      රාජිත තමා දැන් රට පාලනය කරන්නෙ. මැදැයි අපි ආන්ඩුවක් පත් කරගත්තා. මේක ආන්ඩුවක් නෙවේ පාන්ඩුවක්.

  2. Truth says:

    මේ බම්බු ආණ්ඩුවේ පෙරලන්න දෙයක් තියෙනවාද 🖕🖕🖕🖕

    • සයිභු නානාගේ සවු භාගේ says:

      අනේද කියන්නේ.

  3. බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    වෙලාවට එන්නත් ගෙන්වන්නෙ නැතුව පැණි පොව පොව හිටපු පැණි සුමනෙ සිහි විකලෙන් දොඩෝනව.

  4. නාමරත්න says:

    ග්‍රාම නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් සම්බන්ධ කරගනිමින් විධිමත් සමීක්ෂණයක් කළොත් ඇත්ත හොයාගන්න එක සිම්පල්. ‌හෑබැයි මෙහෙයවීම අයිසීටීඒ එකට දෙන්න එපා. හොඳ රජයේ ආයතනයක ‌කිහිපයක් සම්බන්ධ කරන්න හමුදාව ද සමග

  5. Jana says:

    What is this. You people running the show. and still couldn’t identify the culprits. Is it because they are from the same group ? Don’t tell us .we have given you 2/3 majority to expedite decision’s not to complain. But still every day over 50 Sri lankan ‘a are dying due to Corona. So his majesty Dr. Padeniya has to tell us something. At least tell us what’s the post you’re eying. If not go to hell.

  6. Ayotallah says:

    Sri Lanka lost 7 days as the Sancharana Seema extended from 14th 21st June. We are losing billions of income for the treasury due to this and government should punish these Doctors who advised the Government to extend this and the country lost its due income. There Doctors are only interested about their PPs and not the country. Ten thousands went to Private hospitals paying these Consultants Minimum Rs 2000 for a 2-3 minute consultation. and they advised the government to close the country

  7. Truth says:

    ඉහ මොල නැතත් කද බඩ ඇති ගොබිලාන
    වියතුන් වෙස් වලාගත් කැනහිල් රෑන
    ඉහගෙන කන්න රට ඇත දත නියවාන
    සොයපන් මගක් ගොඩ එන්නට මිතුරාණ

Main News