කොරෝනා දරුණුම වෙන්නේ සැප්තැම්බරයේදී.. කිසිවෙකුට බේරෙන්න බෑ.. හැමෝම මැරෙයි..- රාජිත

August 10, 2021 at 10:22 pm | lanka C news
කොරෝනා දරුණුම වෙන්නේ සැප්තැම්බරයේදී.. කිසිවෙකුට බේරෙන්න බෑ.. හැමෝම මැරෙයි..- රාජිත

දැනට බලපා ඇති ඩෙල්ටා ප‍්‍රභේදයේ උපරිම බලපෑම ඇතිවන්නේ ලබන සැප්තැම්බර් මාසයේදී බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

වෛද්‍ය විශේෂඥයන් කියන ආකාරය ද ශ්‍රී ලංකාවේ සිදුවීමට නියමිත මරණ සංඛ්‍යාවෙන් කිවහොත් රෑට නින්ද නොයනු ඇති බවද කී ඔහු කිසිවෙකුට ඉන් බේරීමට නොහැකි වනු ඇති බවද කියා සිටියේය.

ඔහු බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

86,823 views

58 Comments to “කොරෝනා දරුණුම වෙන්නේ සැප්තැම්බරයේදී.. කිසිවෙකුට බේරෙන්න බෑ.. හැමෝම මැරෙයි..- රාජිත”

  1. කුඹුක්කණ් says:

    වැක්සීන් ගහගත්තු පුතාලට අබ සරනයි,
    බටහිර වෛද්‍ය වරු මේ විනාශයට සෘජුවම වගකිව යුතුයි.

    ලෙඩාව හොද කිරීමට වඩා තමන්ගේ උද්දච්ච කම පවත්වාගෙන යන්න, ප්‍රාථමික තත්වයේ තිබෙන වැක්සීන් එක ම විසදුම බව ජනගත කලා.

    දැන් ස්වභාවික ප්‍රතිශක්තිය වැඩි අයත් ඩෙල්ටා ප්‍රභේදයට නිරාවණය වෙලා ,
    වැඩ බැරි අඩෝ ඇඩියා ඇලොපති සේල්ස් රෙප් උද්දච්චයන්ගෙන් කොරෝනා ගලවලා, දේශීය ආයුර්වේද , ප්‍රතිකාර ඇති මෙවන් වෛද්ය ක්‍රමයකට ඉඩ දීමෙන් මිස මෙය පාලනය කල නොහැකී.

    රාජිත උඹ කොහොමත් ෆේල්..

    බටහිර වෛද්ය බැරි බැරි යා අඩෝ ඇඩියා කාරයන්ගෙන් උපදෙස් ගන්න නිසා ගෝඨත් ෆේල්

  2. රන්බණ්ඩා says:

    මකබෑවිලාම පල බූරුවා.
    තොපි හැත්ත එකතු වෙලා මේ රටේ මිනිස්සු අවුරුදු හතරහමාරක් තිස්සෙ බාගෙට මැරුවා.
    දැන් මේ හැත්ත ඉතිරි බාගෙ මරලා දාන්න පටන් අරන්.
    එහෙව් තොපිට ආයෙත්නං ආත්මයක් නැහැ බොල.

  3. david milibanda says:

    In September, Kunu Datha is number (01) in the death queue. A cardboard box is ready.

Main News