කොරෝනා දැන් පාලනය කල නොහැකියි.. වෛරසය රට පුරා පැතිරිලා…

January 20, 2021 at 3:50 pm | lanka C news
කොරෝනා දැන් පාලනය කල නොහැකියි.. වෛරසය රට පුරා පැතිරිලා…

අද වන විට රටේ විවිධ ප්‍රදේශ වලින් පාලනය කළ නොහැකි තරමට කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ හඳුනාගත නො හැකි මූලාශ්‍ර මඟින් ආසාධිතයන් විශාල වශයෙන් වාර්තා වීමක් ඉදිරි දින කිහිපය තුළ සිදුවිය හැකි බවයි.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ පසුගිය උත්සව සමයේදී සංචරණ සීමා පනවන්න යෝජනා කළ ද එය ක්‍රියාත්මක නොකිරීමයි.

28,933 views

9 Comments to “කොරෝනා දැන් පාලනය කල නොහැකියි.. වෛරසය රට පුරා පැතිරිලා…”

  1. Ravana parapura says:

    මුලදීම හෙළ ඔසු ජනතාවට ලබා දුන්නානම් මේ තත්වයට පැමිණෙන්නේ නැහැ, බටහිරට ගැති කලු සුද්දන් මෙයට වගකිව යුතුයි.

    • Alapaluwa says:

      තවත් මෝඩ කතා කියවන්නෙ නැතිව ඉදපං බං. උඹල වගේ මෝඩ වහල්ලු කපටින්ට රැවටෙන නිසා රට එකතැන පල්වෙනවා. වටිනා දේශීය වෙදකම පිලිබදව තිබෙන විශ්වාසය පලුදුවෙනවා.

  2. damian says:

    මේක පුදුම විහිළු රටක්‌.
    වෘත්තීය සමිති කාරයෝ කොරෝනා පාලන නිවේදන කරන්න ඇවිත්. ගොමා මදිවට තව එකක්.

  3. Alapaluwa says:

    බ්‍රැන්ඩික්ස් හරහා කොරෝනා ගෙනාවා.

    මිත්‍යා පැනිය හරහා රටපුරා බෙදුවා.

    දැන් සියලු වැරදි සෞඛ්‍යය ක්ෂේත්‍රයේ දක්ෂ නිලධාරීන් සහ මේ වැරැද්ද දිගින් දිගටම පෙන්වාදුන් බුද්ධිමත් ජනතාව පිට පටවනවා.

    මුන්ව බලයට ගෙනාව, මෝඩ තර්ක වලින් මෙතන රඟන පැනි වහල් බයියො මේ සියල්ලටම වගකියන්න ඕන.

  4. 😢😢💋💋💋💖💖💖😪😪 says:

    අප්පට සිරි….
    ගිය අවුරුද්දේ කොහොමහරි රටම ” වැලන්ටයින් ” ඉහලින්ම සැමරුවා…
    ඒත් කොහොමද මේ අවුරුද්දේ වැලන්ටයින් සමරන්නේ ” මාස්ක් ” දාගෙන…
    ඒ මදිවට රටම ලොක්ඩවුන් කලොත් …!

    😢😢💋💋💋💖💖💖😪😪

  5. Nandasoma Suriyaarachchi says:

    වගකිවයුත්තන්ට මේ තත්වය කවදා අවබෝධ වෙයිද…..?
    එයාල ඇමරිකාවයි ඉන්දියාවයි එක්ක සංසංදනය කරකර ඉන්නව මිසක්, ලංකාවෙ කොරෝනා ව්‍යාප්තිය නතර කරන්න නිසි පියවර ගන්නෙ නැහැ…….!

    වසංගත රෝග අංශයට අවශ්‍ය, රෝගය සමාජගත උනාට පස්සෙම නිසි පියවර ගන්න…..!! හැබැයි, ඒ සමාජගත වීම නම් කවදාවත්ම සිදු වෙන දෙයක් නෙවෙයි……..!!!

    මුන් සේරටම හෙන ගහනව මේ විදියට ජනතාව සමග සෙල්ලම් කරනවට……!!!!

    • opps says:

      උඔ බත්බැලකම කරන්ට එපැයි දවසේ වියදම හොයාගන්ට පවි මු වටෙම පෝරියල් හින්ද නමි ගොඩයි මුට. එක කබිබෙක් නමි 25කින් කොමෙන්ටු කොටලා වංචාව ගෙන බන කියනවා රෙදි නෑ ඔීයි

  6. jagath says:

    Patta patta. Obta sathutui da dan????

  7. People like or not, need to protect from the Covid 19. Everybody needs to use Local Traditional Medicine to save the Life.

Main News