කොරෝනා දින 03න් නසන ඔසුව ලංකාවෙන් සොයා ගනී.. බටහිර දොස්තරලා 04ක් සාක්‍ෂියි.. IDH රෝහලේදී දීලා සනීපයි.. [Video]

April 6, 2020 at 10:12 pm | lanka C news
කොරෝනා දින 03න් නසන ඔසුව ලංකාවෙන් සොයා ගනී.. බටහිර දොස්තරලා 04ක් සාක්‍ෂියි.. IDH රෝහලේදී දීලා සනීපයි.. [Video]

මුලු ලෝකය ම ගිලගනිමින් සිටින මාරාන්තික කොරෝනා වෛරස් තත්ත්වය ඉතා පහසුවෙන් මර්ධනය කළ හැකි දේශීය ඖෂධයක් තමන් සතුව ඇති බව මෙරට ප්‍රධාන රෝහල් 4ක සේවය කරන විශේෂඥ වෛද්‍යවරයකු හා තවත් බටහිර වෛද්‍යවරුන් 3 දෙනකු පවසයි.

දේශීය ඖෂධ භාවිතාවෙන් සෑදූ දුම් හට්ටියක් හා ඔෂධීය කැඳක් මොවුන් මේ විස්මිත ඖෂධ ලෙස දක්වයි.

විශේෂඥ වෛද්‍ය කුමුදු දහානායක, වැලිසර ස්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම, මාතර මහරෝහලේ වෛද්‍ය මාලින් බටගොඩ හා ගම්පහ මහරෝහලේ පෝෂණවේදී වෛද්‍ය සූජීවා යන වෛද්‍යවරුන් තමන් මෙම දුම් හට්ටිය හා කැඳ භාවිතා කර ප්‍රතිපල අත් විඳි බවද කියයි.

ස්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම පවසා සිටියේ දින කීපයකට පෙර තමන්ටද වෛරස් ලක්ෂණ පහල වූ බවත් එහිදී තමන් මෙම ඖෂධ ප්‍රතිකාර කිරීම තුළින් දින 3ක් ඇතුළත නිට්ටාවට සුවය ලැබූ බවත්ය.

දිවයිනේ වාර්තා වූ පළමු කොරෝනා රෝගියා එතරම් ඉක්මනින් සුවය ලැබූවේත් මෙම ඖෂධ භාවිතා කිරීමෙන් බව මෙහිදී විශේෂඥ වෛද්‍ය කුමුදු දහානායක පවසා සිටියේය. මේ වනවිට අයි ඩී එච් රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලුම රෝහල් කාර්ය මණ්ඩලය මෙම ඖෂධ පරිහරනය කරන බවත් ඔවුන් බියකින් සැකයකින් තොරව සිටින්නේ ඒ නිසා බව තමන්ට පෞද්ගලිකව කී බවත් විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී තවදුරටත් පැවැසීය.

මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා රෝගිය ඉක්මනින් සුවය ලැබුවා පමණක් නොව ඔහුගේ නිවසේ සිටින කිසිදු සාමාජිකයකුට මෙම වෛරසය ආසාදනය නොවුනේ තමන් මෙම ඖෂධ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ලබා දුන් නිසා බව කී වෛද්‍ය දහානායක, අදාල රෝගියාගේ බිරිය ඒ පිළිබඳ ස්තූතිය ඵල කරමින් ලිපියක් එවා ඇති බවද කීය.

මේ වන විටත් දකුණු කොරියානු රජය කොරෝනා ආසාදිතයින්ට මෙම දේශීය ඖෂධය සුදුසු බව නිගමනය කර ඇති අතර ඉදිරියේදී දකුණු කොරියාවත් සමග මේ පිළිබඳ දීර්ඝ ලෙස පරීක්ෂණ පැවැත් වීමට බලා පොරොත්තු වන බවත් මෙම ඖෂධයට දකුණු කොරියාවෙන් බෙහෝ ඇනවුම් ඇති බවත් හෙතෙම කීය.

පළමු කොරෝනා ආසාදිතයාගේ බිරිය ස්තූති කර එවු ලිපිය පහතින් දැක්වෙයි

– aruna

96,593 views

87 Comments to “කොරෝනා දින 03න් නසන ඔසුව ලංකාවෙන් සොයා ගනී.. බටහිර දොස්තරලා 04ක් සාක්‍ෂියි.. IDH රෝහලේදී දීලා සනීපයි.. [Video]”

  1. Kumar says:

    Dan kee sarayak lokayama holman una kiyala api corona walata beheth hoya gaththa da??

  2. RATNAYAKA HANGILIPOLA says:

    I suggest an electrical inhaler (easily available in common market, CVS, amazon etc.) to use (put into the inhaler)) the “HELA medicine inhaler packet” so that inside the hospital, it can be used safely without disturbing others.

  3. PULATHISI says:

    මෙම දේශිය ප්‍රතිකාරය පිළිබඳව ද බලධාරීන් විසින් කාරුණික අවධානය යොමු කිරීම මැනවි.
    මෙයට පෙර මහාචාර්‍ය චන්න ජයසුමන මැතිතුමා විසින් කොරෝනා රෝගය වලක්වා ගැනීම සඳහා ක්‍රම වේදයක් හඳුන්වා දී තිබිණ.
    සියලු දෙනා සුවපත් වේවා.

  4. siri Jayawicrama says:

    If you guys so confident send enough samples to medical research institute for scientific evaluation
    why not send to samples for british priminister who is in intensive care unit

  5. Ruhunu Yaka says:

    පට්ට පල් බොරු…හෙල සුවය කරන ප්‍රියන්තා සෙනානායකගේ අගේ තියන ලෙඩ ටික හොද කරලා දෙන්නකො පාදෙනිය මහත්තයො….හෙල සුවය මරපු මිනිස්සු ගනත් පොඩ්ඩක් අපිට දානගන්න පොඩ්ඩක් කියන්නකො…එකටනම් පොතකුත් මදි….
    මිනිස්සු මුලා කරන්න එපා…

    • U.N.J.V.P says:

      ඉතිං යකෝ හෙළ සුවයෙ පුතිකාරවලින් මැරිච්ච උං ගැන දන්නව නං උඹ විස්තර දාපංකො අනිත් උන්ට කියන්නෙ.

      දැං එතකොට බටහිර බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට යන හැම එකාම සුව වෙනවද. මැරෙන උං නැද්ද.එතකොට ඉස්පිරිතාලවල මෝචරි තියෙන්නෙ මාළු දාන්නද? ඉස්පිරිතාලවලින් බෙහෙත් අරං හොදනෙවී මැරෙන උං ගැන ලිව්වොක් යකෝ පොක් කීයක් ඔීනෙ වෙයිද

      අනික දැං එතකොට බටහිර වෛද්‍යවරුන්ට පිළිකා දියවැඩියාව වගේ ලෙඩ නැද්ද. එතකොට බටහිර වෙදකමෙන් හෙදකරන්න බැරි ලෙඩ තියෙන දොස්හිතරල ඉන්න හින්දයි

      බටහිර බෙහෙත් ගත්තු උන් හැම දෙනාම සුව නොවන හින්දයි උඹ කියන්නෙ බටහිර වෙදකමත් වැඩක් නෑ කියලද? උඹල එහෙම කියන්නෑ. උඹලට මේ වෛරෙ තියෙන්නෙ දේශීයත්වයත් එක්න.

      මෙතන තියෙන්නෙ මුකුත් නෙවෙයි යකෝ කොපේ තියෙන 3%නේ පරගැතිබව.

      • UNP 62 says:

        උඹ හෙළ සුවයේ ප්‍රියන්තා නේද? මේ බොරු නමකින් කොමෙන්ට් කොරන්නේ.

        • U.N.J.V.P says:

          මම හෙළ සුවයෙ පුියන්ත ද එහෙම නැතිනමි තොගෙ අම්මට කෙළපු එකාද කියන එකද බූරැවො මෙතන තියෙන පුශ්නෙ?

          තෝ මං කියල තියෙන දේවල් වැරදි නමි ඒ වරද පෙන්නපිය.

          තොපි වගේ 3% ගොබ්බයින්ට යමකට තර්කානුකූලව උත්කර දෙනව වෙනුවට කරන්න පුළුවන් අදාල නැති මගුලක් කියන එක විතරයි.

          • Aruna Gunarathne says:

            ඔච්චර තරහ ගන්න දෙයක්යැ මම කිව්වේ. උඹේ අම්මට කෙළපු එවුං ගැන දැනගන්න මටනං ඕනේ නෑ. ඒක උඹයි ඒ සෙට් එකයි දැනගත්තම ඇති.
            මේ ඒක නෙවෙයි ඇත්තටම උඹ හෙළ සුවයේ ප්‍රියන්තා නේද? මේ බොරු නමකින් කොමෙන්ට් කොරන්නේ.
            අන්න ඒක විතරක් කියපං. පීස් අන්න ඒක විතරක්.

  6. Gamaya says:

    I am living in overseas. There are no cure for most of sickness in developed countries. Reason is they are worring too much about side effects and some times they go for quick fix likes surgeries. Ones i had a medical issue while iam in overseas. Only treatment for it is pain killers or go for a massive surgery. I came to srilanka and saw a ayurvedic doctor and he fixed me up in one month. That was about 10 years ago. No side effects.

  7. Great Achievement. Please take positive rather than show your actual mind (3%) to the people in the Country.

    Thank you very much for the President Gota. Please save the life of Sri Lankans.

  8. USA, UK, Italy and all kinds of scientific methods already failed and please do not talk much about this, since they are helpless.

    Western medicine and Local Medicine to be combined properly.

    This is our Sri Lankan strength of the Local Medicine, which was started more than 10,000 years back.

    Sri Lankans can start earning money to providing to the world. This is our own strength and the capability.

    Please do not listen to the 3% or other terrorist.

  9. lotus says:

    Immediately send them to italy with දුම් හට්ටියක් හා ඔෂධීය කැඳ . Idiots

    • kkuruwita says:

      මෙහෙමත් සුද්දන්ට ගැති වහල් මානසිකත්වයක් ? මේ ටික සුද්දෙක් කිව්වනං හරි. කිව්වෙ අපේ රටේ අයනෙ .ෂුවර් මදිවගෙ. අනේද කියන්නෙ !!!!

  10. Nana says:

    This Organisation is a well organised Business – they seem to have good business ideas than anything else – they market Local Rice and other food well and sell at much higher prices.. So this news is to be looked with caution.. But that does not mean Ayurveda dont have good options to save people from Viral deseases.. They always had… But we cant call them cures… Method of increasing body power / immunity and then support then cure..

Main News