කොරෝනා දෙවන රැල්ල පැතිර යාම ගැන විපක්‍ෂය හරි සතුටින්..

November 22, 2020 at 4:40 pm | lanka C news
කොරෝනා දෙවන රැල්ල පැතිර යාම ගැන විපක්‍ෂය හරි සතුටින්..

කොවිඩ් 19 දෙවන රැල්ල පැතිර යාමත් සමග විපක්ෂය සතුටු වෙමින් ජනතාව අතර මතවාදයක් ඇති කරමින් සිටින බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යය සි.බි.රත්නායක මහතා පැවසිය.

සි.බි.රත්නායක මහාතා ඒ බැව් කියා සිටියේ (22) දින පුඪළුඔය නගරයේ සංවර්ධන කටයුතු රාශ්‍රියක් ආරම්භ කිරිමෙන් අනතුරුව සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පැවැත්වු රැස්විමකදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යය සි.බි.රත්නායක මහතා කියා සිටියේ කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම සමග 2021 සදහා රටේ ආර්ථිකය ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් කල අයවැය වැඩි ජන්දයෙන් දෙවනි වරටත් සම්මත වු බවයි.

යහපාලන රජයේ ගම්පෙරලිය නමින් මාර්ග සංවර්ධනයක් සිදු කලද වත්මන් රජය යටතේකිලෝමිටර් ලක්ෂයක් කාපට් අතුර ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු පවතින වෛරස් අවධානමත් සමග ආරම්භ කර ඇති බවයි.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු දහස දක්වා වැඩි කිරිමට 2021 අයවැය තුලින් වත්මන් රජය මගින් කටයුතු කර ඇති බවත්, එම වැටුප අනිවාර්යෙන්ම වතු කම්කරුවන්ට ගෙවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

විල්පත්තු අභයභුමියේ හිටපු අමාත්‍යය රිෂාඩ් බදුර්ඩින් විසින් සිදු කර ඇති අලාභය රු කොටි 50 ක් ලෙසට දල වශයෙන් ඇස්තුමේන්තු  කර ඇති බවද පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

13,158 views

8 Comments to “කොරෝනා දෙවන රැල්ල පැතිර යාම ගැන විපක්‍ෂය හරි සතුටින්..”

  1. Wise person says:

    SIR FAILED. No more to ADD

    • kamal says:

      බංකොලොත් අතක්පතක් නැති හිවල්ලු සෙට් එකක්නේ විපක්ෂේ ඉතුරුවෙලා ඉන්නේ උන්ට දවසේ මාර්තුකාවක් හොයාගන්නවා නැට්ට උස්සගෙන කෑගහනවා හෙට ආපහු තව එකක්, ස fail කතාව මස් කට්ට බත් බැලයෝන්ට දීල සුප්පු කරකර ඉන්ට, උන්ට මෙලෝ හසරක් නෑ සුප්පු කරනවා.

  2. Alapaluwa says:

    වෙන මොකකටවත් නොවේ උන්ට කතා කරන්න වෙන මාතෘකාවක් නැතිනිසා .මුන් මහා බංකොලොත් වෙච්ච නාදයක් එක්කෝ ඉන්නේ පුස්සෝ එසේත් නැතිනම් වාචාලයෝ, කරන්න ,කියන්න කිසිමදෙයක් නැතිකමට මේ කොරෝනාවෙන් ගොඩවෙන්න බලනවා  එකත් fail වනවා තව ටිකදවසකින් 

    • Podu Jana Jayaa says:

      ලොවෙත් විපක්ෂෙ ලොන්ත පෝල් හැත්ත fail වෙනව අපේ sir වගේම

  3. Saman kumara says:

    අඩා ලොක්කා….විපක්ෂෙට ඇඬෙන්න ආණ්ඩුව කලා නම් හොඳයිනේ මිනිහ මැරිච්ච ගෑණි වගේ අඬන්නෙ නැතුව…

    • sahan says:

      Saman kumara pakayo ,coronath ekka gataha une 1. wasarai.
      umbalage pad buruwa malaminee ganan karanawa.
      wasara 5. awsaanaye umbalata yanta wenne puken thamai.

  4. Gamarala says:

    විපක්ෂය කියන්නේ අපේ රටේ ඉන්න සාතන් /මාරයා / ජින් කියන කණ්ඩායමයි මුන්ගෙන් රට රැකගමු.

  5. Mtmmanvar says:

    Lock down palathwala family ekakata 5000k denna bary hinga a anduwa miyagiya Corona ledekuta mini pettiyak deyda?

Leave a Comment

Main News