කොරෝනා දෙවැනි රැල්ලක් එනවා කිවුවාම සජිත්ගේ මූණ මලක් වගේ පිපිලා.. හරියට ජනාධිපතිකම ලැබුණා වගේ..

July 26, 2020 at 6:48 pm | lanka C news
කොරෝනා දෙවැනි රැල්ලක් එනවා කිවුවාම සජිත්ගේ මූණ මලක් වගේ පිපිලා.. හරියට ජනාධිපතිකම ලැබුණා වගේ..

කුඩු ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබා දිය යුතු බවත් පොහොට්ටු ආණ්ඩුවක් යටතේ රට තුළ කුඩු හා පාතාලය මර්දනය කිරීම සදහා දිවි හිමියෙන් කැපවන බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

පසුගිය වසර හතර හමාර තුළ මෙරට කුඩු හා පාතාලය ප්‍රවර්ධනය කළේ යහපාලන ආණ්ඩුව බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කුඩු හා පාතාලය සම්බන්ධයෙන් අද ගොලු බිහිරි ප්‍රතිපත්තියක් යහපාලන ආණ්ඩුව අනුගමනය කළ බවට ද චෝදනා කරයි.

මිනුවන්ගොඩ කොරස ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“පහුගිය රජය කාලේ මේ රටට නොගැලපෙන අණපණත් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා. රටට අහිතකර ජාත්‍යන්තර ගිවිසුම් වලට ගිය අණපණත් ගෝඨාභය ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙලට බාධාවක්. අපි තුනෙන් දෙකක බහුතර බලයක් ඉල්ලන්නේ ඒ වගේ යහපාලනය ගෙන ආ රටට අහිතකර අණපණත් අහෝසි කරන්නයි. පෞද්ගලිකව රාජපක්ෂලාගෙන් පළිගන්න ගෙනාපු 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපේ රජයක් යටතේ අහෝසි කරන්නත් තුනෙන් දෙකේ බලයක් අවශයයි. සියලු ජාතීන්ට සමගිව ජීවත්වෙන්න පුළුවන් රටක් බිහිකරනවානම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අලුතින් ගේන්න වෙනවා. ඒකට තුනෙන් දෙකක බලයක් අවශ්‍යයි. මෛත්‍රී – රනිල් – සජිත් තුන් කට්ටුව අවුරුදු හතර හමාරක් මේ රට විනාශ කළා. මේ රටේ ආර්ථිකය කඩා බිද දැම්මා. රට තුළ සමාජීය, ආර්ථික හා දේශපාලන ගැටළු ඇති කළා. මේ රටේ රණවිරුවන්ට ජාත්‍යන්තර අධිකරණ වලට යවන්න හැදුවා. ඉඩකඩම් කුණු කොල්ලයට පිටරැටියන්ට විකුණන්න හැදුවා. යහපාලනය තමන්ට තිබුණු බලතල භාවිතා කළේ රට හදන්න නෙමෙයි. රට කඩන්න. මහින්ද මහත්තයා මෛත්‍රීට රට භාරදෙනකොට අපේ ආර්ථික වර්ධන වේගය 5.5% යි. මෛත්‍රී ගෝඨාභය මහත්තයාට භාරදුන්නේ 2.2% ක ආර්ථික සංවර්ධන වේගයකින් යුතු රටක්.

අද යහපාලන යාලුවෝ ටික මරාගන්නවා. රනිල් – සජිත් අද රණ්ඩුවෙන්නේ මේ රටේ බලය අල්ලගන්න නෙමෙයි. තමන්ගේ පක්ෂයේ බලය රැකගන්න. ඕකට කියන්නේ දිට්ඨධම්ම වේදනීය කර්මය. මේ රටට විණ කරන මිනිස්සු හැදිගෑවිලාම යනවා. ඒක තමයි ඇත්ත. ඊයේ පෙරේදා කොවිඩ් වසංගතයේ දෙවැනි රැල්ලක් එන්න පුළුවන් කියලා කිවුවාම සජිත්ගේ මූණ මලක් වගේ පිපුණා. හරියට ජනාධිපතිකම ලැබුණා වගේ. ආණ්ඩුව ඒක පාලනය කරනකොට කියනවා දෙවැනි රැල්ලක් එන්න පුළුවන් කියලා. මම රනිල්ලාට – සජිත්ලාට කියනවා ඔය මොන රැල්ලත් යටයි ජනතා රැල්ලට. අගෝස්තු 05 වෙනිදාට ඇතිවෙන ජනතා රැල්ලට සජිත්ලා – රනිල්ලා මේ රටෙන් අතු ගා දමන්න ජනතාව බලාගෙන ඉන්නේ. ඒ අය බලයට රණ්ඩු කරනකොට අපි බලන්නේ මේ රට ගොඩනගන්න. ඒක කරන්න පුළුවන් රටේ ස්ථාවර ආණ්ඩුවක් බලයට පත්වුණොත් විතරයි. පසුගිය ජනාධිපතිවරණයේ දි සජිත්ගේ වේදිකවේ තිබුණේ මඩ විතරයි. හැබැයි ගෝඨාභය මහත්තයාගේ තියෙන්නේ වැඩ. අද රටට ඕනේ පොරොන්දු දේශපාලනය නෙමෙයි. දැක්මක් තියෙන වැඩ කරන දේශපාලනය. ජනතාව ඉල්ලන්නේ එයයි.

මුළු රටේම අද ලොකු සමාජීය ගැටළුවක් බවට පත්වෙලා තියෙන්නේ පාතාලය හා කුඩු ජාවාරමයි. ඒ කුඩු ජාවාරම හා පාතාලය මර්දනය කිරීමට ගෝඨාභය ජනාධිපතිතුමා ප්‍රතිඥා දි තිබෙනවා. මිනුවන්ගොඩ යටියන කුඩු සිද්ධිය පොලීසියට අල්ලලා දුන්නේ අපි. නාකොටික් එක තමයි කුඩුකාරායෝ අල්ලන්නේ. ඒ අල්ලන අය එක්ක අත්අඩංගුවට ගන්න කුඩු වලට මොකද වෙන්නේ . කුඩු වලට පාන්පිටි එකතු කරලා ඒක යවනවා උසාවි. ඉතුරු හොද ටික ආපහු සමාජයට එනවා. පසුගිය අවුරුදු හතරාහමාරේ මේ රටේ පාතාලය හා කුඩු ප්‍රවර්ධනය කළේ යහපාලන ආණ්ඩුවයි. එදා ආණ්ඩුව හිටියේ අන්ධ ගොළු බිහිරන් වගේ. ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණාම කුඩු ජාවාරම්, පාතාලය නතර කරන්න අවශ්‍ය පියවර ගත්තා. මිනුවන්ගොඩ යටිටන කෙරුණ කුඩු ජාවාරමත් යහපාලනයේ අතුරු ප්‍රතිඵලයක්. යටියන පන්සලේ රැස්වීමක් තිබ්බා. ඒ රැස්වීමේ දී පොලීසියට මේ ගැන ඉක්මණින් ක්‍රියාත්මක වෙන්න කියලා කිවවේ මමයි. ඒ අනුව තමයි නාකොටික් ජාවාරම හෙළි වුණේ. පසුගිය යහපාලන කාලේ කුඩු ගිණි තිබ්බා. රටේ ජනාධිපතිත් ගියා. මෛත්‍රීලා ගිහින් එදා ගිණි තියලා තියෙන්නේ අර පාන්පිටි දාපුවා. රොටී පුච්චන්න වෙන්න ඇති. යහපාලනය පෝෂණය කරපු කුඩු ජාවාරම හා පාතාලය මර්දනයට අපි දිවි හිමියෙන් කටයුතු කරනවා. කුඩු ජාවාරම් කරුවන්ට මරණිය දණ්ඩනය දෙන්න ඕනේ. ඒ මගේ ආගමට විරුද්ධ වුණත් මේ රට බේරාගන්න එවැනි පියවරකට යා යුතුයි. ඒක මගේ පෞද්ගලික කැමැත්ත. කුඩු කාරයන් අපේ බදු මුදලින් නඩත්තු කරලා වැඩක් නෑ.”

– ප්‍රදීප් අනුර කුමාර

1,695 views

27 Comments to “කොරෝනා දෙවැනි රැල්ලක් එනවා කිවුවාම සජිත්ගේ මූණ මලක් වගේ පිපිලා.. හරියට ජනාධිපතිකම ලැබුණා වගේ..”

  1. Thusith says:

    යහපාලේට සහය දීපු උන්ට කොහොමත් මිනිස් ජීවිත වල වටින කමක් නැහැ. මතකනේ පාර්කු බෝම්බෙන් මිනිස්සු මැරුනට පස්සෙත් හිනා වෙවී උන් මාධ්ය සංදර්ශන තියපු හැටි… උන්ට ඕන වෙලා තියෙන්නේ කොරෝනා වලින් දහස් ගණනක් මැරිලා හරි උන්ට බලය ගන්න. ගෝඨාභය මැතිතුමා ජනාධිපති වුනේ නැත්නම් මේ වෙද්දී අපේ රටෙත් දහස් ගණනක් කොරෝනා වලින් මැරිලා

    • Tharaka says:

      මම මේ කමෙන්ට් එක කොටන්නේ හිරු එකේ රියලිටි වැඩ සටහන නරබමින්. මේක බලද්දි මිනිසුන් කියනදෙය සත්‍යක් කියල හිතුන. එනම් කුඩු නාලිකාව කියන එක. මොකද විනිශ්චය මංඩලයට ඉන්නේ කුඩ්ඩෝ දෙන්නෙක් හා නමගිය පට්ට ගොනෙක්. මේකෙ කුරුසුයක් දාගෙන පොල්පිත්තක් ආවත් උන් තුන් දෙනා පොල්පිත්ත තෝරගන්නවා. අර දක්ශයෝ කපල දානවා. මුන්ගේ මේ ජරා වැඩසටහන දෙරණ නාලිකාවේ අලගුවලටවත් තියන්ඩ බෑ. මම මේ වැඩ සටහන අද තමා බැලුවේ. නැවත කිසි දිනක බලන්නේ නෑ. මට දුක වැඩ සටහන මෙහෙය වන සාරංග ගැන. ඒ කොල්ලගේ නමත් කැත කරගන්නවා.

      • Nirmal says:

        සහතික ඇත්ත. හොදටම කියපු කොල්ලවයි කෙල්ලවයි කපල උන් තුන් දෙනාගේ වරිගේ එකා තෝර ගත්ත. මුන් තාම ගෝත්‍රික වැඩ කරන්නෙත්. හොද වෙලාවට වැඩසටහන කරපු අනුරාධපුරෙන් චන්දෙ ilලන බෝයි අයින් උනේ නැත්නම් පොන්න වැඩසටහන නිසා උගේ මනාපෙටත් කෙලෝ ගන්නවා.

        • ශ්‍රියාණි මල්ලිකා දොඩංගස්ලන්ද says:

          ඔය රියලිටි කියන වල්පල්නම් නොබැලුවාට කමක් නෑ,
          ඒ වුනාට හිරු නිව්ස් බලන එකනම් නතර කරන්න එපා.
          අපි ගිය අවුරුද්දෙ අන්තිම වෙනකම් බැලුවෙ හිරු සහ දෙරන නිව්ස් විතරයි. දැන් ඊට අමතරව ජාතික රූපවාහිණියත් බලනවා.

  2. සෙනුර says:

    ප්‍රේමදාසල කවදත් මිනිස් ජීවිත වල වටිනකම දැනගෙන හිටපු උන් නෙමෙයිනෙ…
    මේ එදා මෙදා තුර ප්‍රේමදාසලාගේ කෙරුවාවෙන් බිඳක්…

    ප්‍රේමදාස මෘග යමරජ පියාණෝ…
    හැට දාහක් සොහොනට ගෙන ගියානෝ…
    රණ විරුවන්ටත් බෝම්බ තියානෝ…
    කොටින්ට අවි ආයුධ ගෙන ගියානෝ…

    සදා ලෝක පූජිත ගම් කියානෝ…
    කුකුල් කූඩු අටවං පුතු ගියාණෝ…
    සංස්කෘතික ගිණුමට පොලු තියානෝ…
    කෝටි ගණන් වාෂ්ප වී ගියානෝ…

    හොර නෝට්ටු මිටි මිටි ලඟ තියානෝ…
    ප්‍රේමදාස නංගිත් ගස් ගියානෝ…
    ආර්යාව තමාම බව කියානෝ…
    ජලනි ඇන්ටි පච වීලම ගියානෝ…

    උස සිකුරිටි මිටි කම්කරු කියානෝ…
    ප්ලැකනිල් බී ඒදණ්ඩේ ගියානෝ…
    යාල ගියත් එලවන් අලි ඇතානෝ…
    කල මඟුලක් නැත මේ ගොං පුතාණෝ…

  3. kusal says:

    ane palayan gon thadiyo Sajith Janawari corona gana kataa karee thopi hina wunaa ekata 😀 tho air port eka wahuwanm mee mokut naa gon thadiya komath thota wadiya godahewa chanda gannawa

    • RANGA BANDARA GELIOYA NOW IN SINGAPORE says:

      First choice for Gampaha Dr. Nalaka Godahewa,
      Second choice Sisira Jakody, and
      the third choice Prasanna Ranatunge.

    • True news says:

      Sajith January wala rata wahanna kiwwe ne, kiwwe China minussu ratata ema walakwanna kiyala witharai, unp anith ayath madya sacachcha thiyala e de a kiyanawa dakka, sajith anugamanaya karanne amarikawata, e bawa ohuge wiwida prakashawalin dakka, sajith January wala rata wahanna kiwwa am e gena thiyena saba prkasha penanna, e aya puna puna kiwwe, China minnisu ema nawaththanna kiyala, eya e welawe rata wahanna kiwwa am oka thamai madya wala, hotel ayithi aya katha karana de, api ehema deyak dakkada, January airport wahuwa nam thamath Airport wahala , gon mee harak sajith ta boruwata acharya pattam denn yanna epa.

  4. AK47 says:

    jonnyawa parada karey nethnam kurunegala sinhala janthawa thopi deshadrohi hetiyata thamai api ganan ganne. ona ekekuta chande deepan jonnya nethuwa

    • Ex ජ‌ෙප්පා says:

      මගේ අංකය 19….මම කොවිඩ් 19ටක් වඩා දරැණුයි.ඒත් කරැණා අම්මාන් තරම් දරැණු නෑ.
      මට 88-89 දළදා මාලිගාව ඇතුලේ විතරයි ප්‍රහාර එල්ල කරන්න ලැබුනේ..කරැණා අම්මාන් දළදා මාළිගාවට විතරක් න‌ෙමේ ශ්‍රීමහ බෝධියට අරන්තලා භික්ෂූන්ට පහර දීලා අංක එකට ආවා.

  5. Kannagara says:

    ගම්පහින් සහ අනෙකුත් පළාත් වලින් ඉල්ලන කුඩුකාරයන් මැරයන් කප්පම්කරුවන් පාර්ලිමේන්තු නොඑවන්න

  6. Ex ජ‌ෙප්පා says:

    88-89 මම බොක්ක‌ෙන්ම ජේවීපි කරපු නිසා සීගිරියටවත් යන්න ව‌ෙලාවක් තිබුනේ නෑ…ඉතින් ඒ කාලේ අපි සහෝදරයෝ එකතු ව‌ෙලා දළදා මාලිගාව ඇතුලේ සන්නද්ධ ප්‍රහාරයක් එල්ලකලා,බැංකු මංකොල්ල කෑවා.
    සෝමවංශ සහෝදරයා අපට කිව්වා “සහෝදරවරැනී එක මග ද‌ෙද‌ෙන‌ෙක් නොයව්” කියලා.
    ඒ අනුව අපි උපාය මාර්ගිකව මූලිකව ප‌ෙරමුණ තුනකට විහිදුනා.අපේ පලමු ප‌ෙරමුණ මැදමුලන වලං සෝදනවා,ද‌ෙවන ප‌ෙරමුණ සිරිකොත වලං සෝදනවා.අපේ තුන්වන ප‌ෙරමුණ වාසිටි වල ඔලු හෝදනවා.

    • ක්‍රිමිනල් says:

      උඹ සමගියක් නැති ජනබලවේගයේ කක්කුස්සි හෝදනවා. ක්‍රිමිනල්

  7. bua says:

    there were a few bulls who destroyed mahinda in 2015.

    there are a bunch cows who will do that to gota. this is one. the commentors here are calves.

    grade one oil farters please reply soon. they will be awarded with a packet of shit.

    • Kuma says:

      You eat the first packet of shit, give the second one to your wife, and the third one to your mother.

      • bua says:

        yippie first reply by kuma the shit eater.

        congratulations and fart harder. the more you try the better the results.

        but there should be more than one.

        come on boys. sorry. come on shitters.

        • ශ්‍රියාණි මල්ලිකා දොඩංගස්ලන්ද says:

          බූවෝ, අන්න අපේ ගෙදර බලුකක්ක වගයක් එකතු කරල තියෙනවා
          ඕන්නම් එව්වත් අරන් ගිහින් උඹේ පවුලෙ කට්ටියත් එක්ක බෙදාගන කාපන්.

          • bua says:

            Thank you Sriyani, I’m coming running.

          • ශ්‍රියාණි මල්ලිකා දොඩංගස්ලන්ද says:

            @buwa කැ වේ ගේ පුතෝ ..හිරිකිතයි..තොපේ මහා එකා වගේ ම තොපිත් අනුන්ගේ නම් වලින් මෙතන කොමෙන්ට් දාන්නේ තියන පොන්න කමට මිසක් වෙන මොකටද..පුළුවන් නම් තමන්ගේ ඇත්ත නම දාල කොමෙන්ට් දාප

  8. Rohan says:

    කප්පම් සරනට මොකුත් කරන්නැතෙයි

    • Hari says:

      මේ සැරේ දාල තියෙන්නෙ ලක්ෂ්මන් කියන මල්ලිව.

  9. Porak says:

    මේ ප්‍රසන්න රනතුන්ග මැරෙන්නේ පනුවෝ ගහලා ….
    …බලාගෙන හිටපන්……….පොහොට්ටු උද්දච්ච කම කියලා වැඩක් නැහැ ….

  10. Asela says:

    Api Gampaha janathawagen. Ithaa adaren illanawaa. Me parawath me wage kalakanni , bada thadi mole kandulak nathi apatha kalakanninta chande denna epaa kiyala…? Mun jeewath wenne ohelaa kotawalaa , andalaa, mun deshapalanen bada wada ganna aapu horu…!!! Anunge idam hora oppu liyala alla gaththu… ahinsakayanta thaga daana apathayek…!!! Eka chandayak denna epaa me paara me ballanta…!!! Please

Main News