කොරෝනා දෙවැනි රැල්ලක් රට තුල දැනටමත් ක‍්‍රියාත්මකයි..

May 31, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා දෙවැනි රැල්ලක් රට තුල දැනටමත් ක‍්‍රියාත්මකයි..

මේ වන තෙක් සමාජයට පැතිරී නොගියද මෙරට තුල දෙවැනි කොරෝනා රැල්ලක් දැනටමත් ක්‍රියාත්මකව පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙන්නේ නාවික හමුදා පොකුර හා විදේශගත ලාංකිකයන් මෙරටට ගෙන්වීම ඉතා ප්‍රවේශමෙන් කළමනාකරණය කල යුතු බවයි.

මේ වන විට රට තුළ ප්‍රතිකාර ලබන රෝගීන් ඉහළ යමින් තිබෙන බවත් එය දෙවැනි රැළ්ලකි යැයි හැඳින්විය හැකි බවත් ඔහු සඳහන් කළේය.

දැනට සමාජයට විසිරුනේ නැති වුවද එය සමාජයට නොයා පවතී යැයි අදහස් නොවන බවද ඔහු පැවසීය.

නාවික හමුදා පොකුරත් දවස් 28ක් ගත වුවද අවසන් නොවීම ගැටලුකාරී තත්ත්වයක් බවත් මේ තත්ත්වය මත කොරෝනා පරීක්ෂණ දිනපතා 2500 ක් වත් සිදුකළ යුතු බවත් තමා සංගමය අදහස් කරන බව ඔහු තවදුරටත් කියා සිටියේය.

18 views

11 Comments to “කොරෝනා දෙවැනි රැල්ලක් රට තුල දැනටමත් ක‍්‍රියාත්මකයි..”

  1. Alapaluwa says:

    අනේ මේ කටවහන් හිටු. අපි ඒක අපේ සර් එක්ක බලාගන්නම්. ඔයාල දන්නේ පොඩ්ඩ ඇත්නම් ස්ට්‍රයික් කරන්න විතරයි. ආමි එකේ ඔෆිසර් ලා තරම් කවුරුවත් සාර්ථක උනේ නැහැ කොරෝනා කොන්ට්‍රෝල් කරන්න. ජාසිංහ මහත්තයක් දැන් ඉතින් අපේ සර් ගෙන් අහලා තමා නිවේදන නිකුත් කරන්නේ. වැඩක් නැත්නම් අර අතුරුදහන් වෙලා ඉන්න නි පොලිස්පති හොයලා දෙන්න.

    • Dhathusena says:

      අම්මගෙ අැඳ යට ගිහින් බලහං නි.පො.ප නිරෝධායනය වෙනවලු. සමහරවිට හෙට අනිද්ද උඹ වගේ කුලියට කහින්නෙ නැති මල්ලි පැටියෙකුත් හම්බවෙයි

      • Alapaluwa says:

        හහ් හාහ් හා දාතුසේන ගේ අම්මගේ ඇද යටද ?

  2. Love nature says:

    නාවික හමුදා බටයන්ට නිවාසික පහසුකම් අඩු කමයි මෙයින් දැනෙන්නේ මෙය දියුණුකළ යුතුය විශේෂයෙන් සනීපා ආරක්ෂක.

  3. Aurora says:

    විදෙස් රටවලින් කිව්වට කොරෝනා රෝගීන් ශ්‍රී ලංකාවට තොග වශයෙන් එවන්නේ වහාබ් අන්තවාදී රටවලින් බව පෙනෙන්නේ නැත්ද? මේකේ අරමුණ පැහැදිලියි. පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප්‍රබල දේශපාලන සැකකරුවෝ අත්අඩංගුවට ගන්න ඉතාමත් ලඟයි. මැතිවරණෙන් වහබින්ගේ සහායක මෙරට බලවේග අන්ත පරාජයක් ලබන ලකුණු පෙනෙන්න තියනවා. ඔය හේතු උඩ ආණ්ඩුවේ කීර්තිනාමය විනාශකරන්න හෝ මැතිවරණේ කල් දමන්න, හෝ කඩාකප්පල් කරන්න වහබින්ගේ පිටරට සහායකයෝ අපට පාලනය කරගන්න බැරි තරම් රෝගීන් මෙරට ගොඩගහන ව්‍යාපෘතිය තමයි මේ කරන්නේ. එහි සහයට තමයි විදේශ අමාත්‍යංශයේ සහ විදේශ රැකියා අමාත්‍යංශයේ වෙබ් පිටුවලට කරපු සයිබර් ප්‍රහාරය. ඔක්කොම තොන්ඩමන් දිහා බලන් ඉන්නකොට වහබින් බරට වැඩ. ආපහු ප්‍රමුඛතාවය කොරෝනවට මාරුකරන්න. (රටේම ඇඳිරි නීතිය තිබුනට කිසිම දවසක වතුවල lock down එකක් තිබුනේ නැහැ. නිසි වෙලාවට තේ දළු කැඩුවා, කඩන්න ඕන. ඒ නිසා කොටගල අලුත් තත්වයක් නොවේ, හැටන් වල බාර් වල තිබුනෙත් අද කොටගල තියන තත්වයමයි.)

    • gamarala says:

      අමතක ක‍රන්න එපා දෙමළ කොටිත් මේ සමග ඉන්නවා

    • Roshan says:

      2005 වන විට රටේ ප්‍රධාන ආදායම් මාර්ගය නැති කරලා 2008 වෙනකොට මැදපෙරදිග කාන්තාවන් එවන විනිමය අපේ රටේ ප්‍රධාන විදේශ විනිමය මාර්ගය බවට පත් කලේ කවුද?

      ඔය වහාබ් රටවලට අපේ කාන්තාවන් යැව්වෙ කවුද?

      නිකං ගොං පාට් දාන්න එපා,

      ඔය වහාබ් රටවල් නැත්නම් සිංහලයො කාලා හමාරයි.

    • The Citizens says:

      Did not you all forsee ,not only a second wave,but the many innocent patients had to breath their last wave also ,when you all were taking them as hostages ,in order to achieve your personal gains?

    • BY STANDER says:

      There are also hypocrites ,who wish such a second wave to come, to achieve their sinister objectives.

    • රූ 5000 ගල් බාගයක් අරන් උද්දාමයට පත් ගොන් බයියා says:

      Aurora මට හරි ආසයි උඹේ අම්මා කවුද කියලා පොඩ්ඩක් දැන ගන්න. උඹේ අප්පාට නැට්ට තිබ්බ ද කියලා අම්මගෙන් අහපන්. මේ කෑ වේ සී ගේ පුතෝ.. ඔය මැදපෙරදිග ඉන්න මිනිස්සු අවුරුද්ද කට ලංකාවට එවන ගාන තෝ දන්නවද ? උන්ව කවුරුවත් බලෙන් ලංකාවෙන් එළෙව්වේ නැහැ. උන් ගියේ මෙහේ තොපිලගේ මහා එකා මේක හපලා හපෙත් විසි කරලා ගන්න කරගන්න දෙයක් නැති නිසා. තොපිල මෙතන එක එකාගේ ගුු කෑවට උන්ට ඊට වඩා ආත්මගරුත්වයක් තියනවා. නම්බු දීලා කථකරපන් කුලී වහලා.

  4. Dicky says:

    GMOA where is your 40,000 pokura ?

Main News