කොරෝනා දෙවැනි රැල්ල ඇති වුනේ බ‍්‍රැන්ඩික්ස් නරුමකම නිසා..- විමල්

October 20, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා දෙවැනි රැල්ල ඇති වුනේ බ‍්‍රැන්ඩික්ස් නරුමකම නිසා..- විමල්

මෙරට තුළ කොරෝනා දෙවෙනි රැල්ලක් ඇති වූයේ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ආයතනයේ තිබූ නොසැලකිල්ල සහ නරුමකම නිසා බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

එම ආයතනය පාලන අධිකාරිය සහ වෛද්‍යවරුන් මෙය රෝගය සම්බන්ධයෙන් දැක්වූ නොසලකිල්ල හේතුවෙන් මෙම කොරොනා දෙවැනි රැල්ල සැලකිය යුතු ව්‍යාප්තියක් වන තුරු හඳුනා ගැනීමට නොහැකි වූ බව ද ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනිය සමග පැවති සලකුණ වැඩසටහනට එක්වෙමිනි.

මෙරට කොරෝනා වෛසරය සම්පූර්ණයෙන්ම අවසන් යයි කිසිම අවස්ථාවක රජය විසින් ප‍්‍රකාශ කර නැති බවත් පාලනය කරන ලද බව පමණක් පවසා ඇති බවත් ඔහු එහිදී පැවසීය.

80,507 views

13 Comments to “කොරෝනා දෙවැනි රැල්ල ඇති වුනේ බ‍්‍රැන්ඩික්ස් නරුමකම නිසා..- විමල්”

  1. Nimal says:

    When he was just a MP, he was down to earth and humble. Now since he is a minister, he is showing his arrogance and stupidity. No wonder he came 2nd or 3rd on the list. Next time this bullshit wont even get him a place. I saw how he spoke to media yesterday regarding the changes suggested to 20th amendment. He thinks he is a big hero and he can do anything. Truth is, he’s facing a cold war inside the government.

    • lanka says:

      If the government doesn’t like to keep him that is a sad story/ He did a major part to make this government and now some guys from nowhere take the credit and try to take advantage by attacking him with jealousy. If the government throw him out there wont be people to vote. People forget mahinds sulanga and his efforts. You people should be grateful to him

  2. himali says:

    BRANDIX නොසැලකිල්ල සහ නරුමකම සඳහා ඔබ ගන්නා පියවර හා සමස්ථ රට ආර්ථික වශයෙන් හා ජනතාවගේ ජිවිත අනතුරේ හෙළා සුවතාව විනාශ කිරීමේ බරපතළ ක්‍රියාවට රජය ලෙස වග කිව යුත්තන් නිසි දඬුවමකට ලක් කොට අලාබ පියවාගන්න තෙක් අප විමසිල්ලෙන් බලා සිටිමු

  3. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    කථාව ඇත්ත​,සහතික ඇත්ත​…

    • ඊබ්‍රහිම් ගේ බුරියානි says:

      පොහොට්ටුවට සල්ලි වියදම් කල නිසා නීරෝධායනය නොකර සේවකයො ගෙන්න ගන්න චාන්ස් එක දුන්නා.

      • kamal says:

        උබ දැක්කද? ඔප්පු කරන්ඩ සාක්ෂි තියනවද? නයට කහින 3% ජවිපාවෙක්, උබල කියන දේ කවුරුත් ගණන් ගන්නේ නෑ බන්

  4. Banna Prondix says:

    Impose a hefty fine on greedy spineless brandix and jail all their irresponsible and retarded HR and Management personals. Bring some laws to put and end to this tax dodging man-power bs…

  5. ගමේ වෙදා says:

    ඔව් මෙහිද LTTE යට උදව් කිරීම, පාස්කු ප්‍රහාරයේ ද්‍රවිඩ කාන්තාවක් සිටීම, ඉන්දියාවට තෙල් ගෙනෙන නැවක් අපේ සාගර කලාපාය තුල ගිනි ගැනීම. වගේම ඉන්දියානු සම්භවයක් ( රෝ ඔත්තු සේවාවේ ) තිබේ දැයි විමර්ශනය කල යුතුයි

  6. නිමල් says:

    කැස්බෑව හන්දියේ සිට හොරණ දෙසට බහුතර ඉංග්‍රීසි බෙහෙත් ශාලාවල පැමිණෙන්නන් සටහන් කරගන්නේ නැහැ. අත සේදීම නැහැ. මහජන සෙඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවධානයටයි. හයිඩ්‍රාමනී අයළුවන් මේ හරියේ බෙහෙත් ගන්නවා නේද?

  7. යාලුවා says:

    කර්මාන්ත ඇමතිතුමනි.
    බ්‍රැන්ඩික්ස්ර් රටේ ලොකුම කර්මාන්තකරු බවත් සිහියට ගන්න.

  8. Aruna says:

    Ethakota Aahroff Omar, thaniyama plane ekak elawagena gihin horenda? Minissu genalla thiyenne..
    Yako…69lakshayak wal harak unaata mole thiyena evunuth me rate thaama innawa…

  9. S.Vitharana says:

    ජි. ආර් . ට කියන්න., අපට නෙවි.

  10. Liyanage says:

    How can we believe this minister as he always change his correct stance giving whatever foolish excuses at Last. That Dr Rear Admiral also the same

Main News