කොරෝනා දෙවැනි රැල්ල රටම ගිලගෙන අවසන්..- සජිත්

July 16, 2020 at 12:00 pm | lanka C news
කොරෝනා දෙවැනි රැල්ල රටම ගිලගෙන අවසන්..- සජිත්

අද වන විට කොරෝනා දෙවෙනි රැල්ල රටම ගිලගෙන අවසන් යයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

කොරෝනා පරීක්ෂණ කරනවා වෙනුවට ආණ්ඩුව විසින් මැතිවරණ සමීක්ෂණ කරමින් සිටින බවට ඔහු චෝදනා කළේය.

කොරෝනා මැඩලීමට මෙහෙයුම් කරුණු වෙනුවට රජය විසින් ක්‍රියාත්මක කරන්නේ මැතිවරණ මෙහෙයුම් යයිද ඔහු පැවසුවේය.

මිනිස් ජීවිතවලට වඩා තුනෙන් දෙකක බලය විශාල කරගෙන ආණ්ඩුව දඟලන බවත් ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ මාවනැල්ලේ දී පැවති ජන හමුවක් අමතමිනි.

390 views
Main News